මෙම ගාථා දෙක කියවා බලන්න

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙම ගාථා දෙක කියවා බලන්න

    3745_383271978416070_583485063_n.jpg


    මස් මාංශ වලින් වළකින්න - සියලු සතුන්ට මයිත්රීය වඩන්න

    මියගිය අම්ම ජලයේ මාලුවෙක් වෙලා
    ඉන්න බව කියා හාමුදුරුවෝ බණ කියල
    දරුවෝ එකතු වී හොඳ හැටි බණ අහලා
    දානෙට දෙනවා අම්මා කපලා උයලා

    පින්කම් නමින් ගොන්නක් කලමුත් බෝම
    බුදුහාමුදුරුවෝ දුටුවේ නැත තාම
    ලබනට සතුට නම් ලොව්තුරු සැනසීම
    දුරුකළ යුතුය දානෙට මල කුණු දීම

    කල කල අකුසල් අහසි වේවා
    කල කල කුසලුත් බලගතු වේවා
    පෙර පින් කර ඇති අය හමු වේවා
    අපේ රටේ බුදු රැස් විහිදේවා

    කරණීය මෙත්ත සූත්රයේ මෙම ගාථා දෙක කියවා බලන්න

    4. යෙ කෙචි පාණභූතත්ථි, තසා වා ථාවරා වා අනවසෙසා;
    දීඝා වා යෙ මහන්තා වා , මජ්ඣිමා රස්ස කාණුකථූලා.

    තෘෂ්ණ භය හෙයින් තැති ගන්නා වූද,තෘෂ්ණ භය නැති කල හෙයින් ස්ථාවරවූ ද,යම්කිසි සත්ත්වයන් ඇත්තාවූ ද,දික් ශරීර ඇත්තෝ ද,මහත් ශරීර ඇත්තෝ ද,මධ්යම ශරීර ඇත්තෝ ද,මිටි ශරීර ඇත්තෝ ද,සියුම් ශරීර ඇත්තෝ ද

    5.දිට්ඨා වා යෙව අදිට්ඨා , යෙ ව දූරෙ වසන්ති අවිදූරෙ;
    භූතා වා සම්භවෙසී වා , සබ්බෙසත්තා භවන්තු සුඛිතත්තා.

    ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙනෙන්නා වූ හෝ දුර වසන්නා වූ හෝ ළඟ වසන්නා වූ හෝ උපන්නා වූ හෝ උපදිමින් සිටින්නා වූ හෝ ඒ සියලු ප්රාණීහු ද සියලු සත්වයෝ ද සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා.



     
    • Like
    Reactions: MBoX and Fox C2

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    චගු;13796509 said:
    තෙරුවන් සරණයි
    සසර භයානක බව නොදැනයි මේ

    මේ නම් දුප්පත් කම නිසා :

    376206984_67bbb5d9d1.jpg


    එතකොට මේක :

    fishing2.jpg

    අනේ ද කියන්නේ....:eek::eek::eek:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අඟුරුමැල නරකය - [FONT=&quot]ගිනිගෙන දිළිසෙන අඟුරු අතර පිච්චෙමින් මහ හඩින්[/FONT][FONT=&quot]හඬමින් ගිනියම් අඟුරු හිසෙහි කණෙහි තැවරෙද්දී ගින්නට ඉටි දිය වන්නා සේ සුන් වී යාමට සකසා ඇත.

    යාමට කල යුතු දේ: සතුන් මරා මස් කර කෑම, [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]අනුන්ගෙන්[/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]මස් ගෙනගොස් උයා මස් ඉතා [/FONT][FONT=&quot]රසයි යනුවෙන් කියා කෑම,[/FONT][/FONT][FONT=&quot][FONT=&quot] නොයෙක් සතුන් දුටු විට උන්ගේ ඇගේ තෙල් බොහෝ[/FONT][FONT=&quot]ඇත යනුවෙන් කීම
    [/FONT][/FONT]

    10. වෙරළ නරකය - [FONT=&quot]විශාල ශරීර හා කුරිරු දළ ඇති බල්ලෝ [/FONT][FONT=&quot]මස් ඉරා කා ඇට නහර බිඳිති. කර්මය ගෙවෙන තුරු එහිම[/FONT][FONT=&quot]නැවත නැවත ඉපදී විපාක විදීමට සකසා ඇත

    යාමට කල යුතු දේ : [/FONT][FONT=&quot]දඩයම් පිණිස බල්ලන් පුරුදු කර උන්[/FONT] [FONT=&quot]ලවා ගෝණුන්[/FONT], [FONT=&quot]හාවන් වැනි සතුන්[/FONT]
    මැරවීම

    [FONT=&quot] හා අතංගු හා බිලීකටු වැනි නොයෙක් උපක්‍රම යොදා මාළුන් ඇල්ලීම හා මැරෙන්නට ඇරීම [/FONT]


    මාළු මරණ අයට වෙනම අපායක් තියෙනවා. අනෙක මාළු යාලුවන්ගේ තියෙන මස් ටික වුනත් රස කර කර කන අය පරිස්සම් වුනොතින් හොදයි
    :)