2012 Nov 06 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar44472_16.gif
    avatar313349_4.gif
    avatar44472_16.gif
    avatar313349_4.gif
    avatar44472_16.gif
    avatar313349_4.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ගැහුවා නේද???
    :shocked:
    :shocked::shocked::shocked:

    අඩේ මම අද උදේ ත්‍රෙඩ් එකක ද කොහෙද
    දැක්කා කොල්ලෙක් නෝනගෙන්
    අසීමිතව ගුටි කනවා කියලා දාලා තියෙනවා...
    නෝනා කලු පටි ලු...
    ඩිවෝස් කලොත් මරනවා කියලා ලු..
    :dull:
    :dull::dull::dull:

    haFFoiii
    swoon.gif
    swoon.gif
    baya wenna epa mama oyage noona nemeilu
    stars.gif



    ඇයි පෙට් හොද නැද්ද ඒක ..?:dull:

    :sorry: ane manda lu ithin
    this.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් කෝල්ඩ් ගේ ලලක්ක දියව්... අපි අලුත් මෙව්වා එකක් හද ගත්ත... ජාතික ගීත ඉල්ලෙමේ ව්‍යාපාරය


    අපේ ගීත දුන්නේ නැති උනොත් උත්ගොෂණය කරනවා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ දෑසම පියවී ඉන්නේ
    ඔබේ රූපයමයි දිස් වන්නේ
    මා කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ

    මා සෑදුව කූඩුව කැඩුනා
    මල් මාලය පරවී වැටුනා
    සෝ සුම් හෙළා දෑතම ...
    කාටද මේක කියන්නේ
    මා කටද මේක කියන්නේ

    අද ගල් තලයේ දිය සිදුනා
    වැලි කතරක ඒ ගග සිදුනා
    මග මරු ඇදුනා පහනද නිවුනා
    කාටද මේක කියන්නේ
    මා කාටද මේක කියන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    haFFoiii
    swoon.gif
    swoon.gif
    baya wenna epa mama oyage noona nemeilu
    stars.gif

    අනේ මම නම් නෙමෙයි...
    ගෑනුන් ගෙන් ගුටි කනවට
    වඩා හොඳයි නහය වහගෙන
    ජයනාතය ඉන්න ළිඳට උඩින්
    එහා ගැට්ට ට පනිනවා,.........


     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් කෝල්ඩ් ගේ ලලක්ක දියව්... අපි අලුත් මෙව්වා එකක් හද ගත්ත... ජාතික ගීත ඉල්ලෙමේ ව්‍යාපාරය


    අපේ ගීත දුන්නේ නැති උනොත් උත්ගොෂණය කරනවා


    :yes: අනිවා අපිට ජය වේවා :growl:
     
    Status
    Not open for further replies.