ආහ්හ් කූලා...අරූ තාම නානවද දන්නෑ නේ බන්...මට නම් පව් කියලත් හිතුනා






ආහ්හ් කූලා...අරූ තාම නානවද දන්නෑ නේ බන්...මට නම් පව් කියලත් හිතුනා![]()




ගැහුවා නේද???
![]()
අඩේ මම අද උදේ ත්‍රෙඩ් එකක ද කොහෙද
දැක්කා කොල්ලෙක් නෝනගෙන්
අසීමිතව ගුටි කනවා කියලා දාලා තියෙනවා...
නෝනා කලු පටි ලු...
ඩිවෝස් කලොත් මරනවා කියලා ලු..
ඇයි පෙට් හොද නැද්ද ඒක ..?![]()
ane manda lu ithin
haFFoiii
baya wenna epa mama oyage noona nemeilu![]()
![]()
දැන් කෝල්ඩ් ගේ ලලක්ක දියව්... අපි අලුත් මෙව්වා එකක් හද ගත්ත... ජාතික ගීත ඉල්ලෙමේ ව්‍යාපාරය
අපේ ගීත දුන්නේ නැති උනොත් උත්ගොෂණය කරනවා
අනිවා අපිට ජය වේවා 
අනේ මම නම් නෙමෙයි...
ගෑනුන් ගෙන් ගුටි කනවට
වඩා හොඳයි නහය වහගෙන
ජයනාතය ඉන්න ළිඳට උඩින්
එහා ගැට්ට ට පනිනවා,.........