ek radio maxxa !!!!!!
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Nov 6, 2012 #43 මට කියන්න හැම දෙයක්ම සිතේ තියන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න... ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල මෙනෙහි කරමින් අදුරු සිතින් ලොවේ දහමින් මිදිලා රැදෙමින් හැකිවේද සිතනු රිසින්... මට කියන්න...// දුක රැදෙයිද හැම දිනක්ම නෙතු අගින් කදුලෙන් අප තෙමන්න රැදෙන්න අවසරයි සොදුර පුදමි දෝතින් වසන්තය මට කියන්න...// ගායනය : නදීක ජයවර්ධන
මට කියන්න හැම දෙයක්ම සිතේ තියන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න... ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල මෙනෙහි කරමින් අදුරු සිතින් ලොවේ දහමින් මිදිලා රැදෙමින් හැකිවේද සිතනු රිසින්... මට කියන්න...// දුක රැදෙයිද හැම දිනක්ම නෙතු අගින් කදුලෙන් අප තෙමන්න රැදෙන්න අවසරයි සොදුර පුදමි දෝතින් වසන්තය මට කියන්න...// ගායනය : නදීක ජයවර්ධන
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 6, 2012 #44 dj ice cold said: අනිවා අපිට ජය වේවා Click to expand... අපේ ගීත ඉල්ලීම් ලබා දියව්
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 6, 2012 #45 mjayanatha said: අපේ ගීත ඉල්ලීම් ලබා දියව් Click to expand...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Nov 6, 2012 #46 mjayanatha said: දැන් කෝල්ඩ් ගේ ලලක්ක දියව්... අපි අලුත් මෙව්වා එකක් හද ගත්ත... ජාතික ගීත ඉල්ලෙමේ ව්‍යාපාරය අපේ ගීත දුන්නේ නැති උනොත් උත්ගොෂණය කරනවා Click to expand... ළිඳේ ඉන්න ජයන්ත වගේ....
mjayanatha said: දැන් කෝල්ඩ් ගේ ලලක්ක දියව්... අපි අලුත් මෙව්වා එකක් හද ගත්ත... ජාතික ගීත ඉල්ලෙමේ ව්‍යාපාරය අපේ ගීත දුන්නේ නැති උනොත් උත්ගොෂණය කරනවා Click to expand... ළිඳේ ඉන්න ජයන්ත වගේ....
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Nov 6, 2012 #47 rcccc said: rcccc is here Click to expand... aloo enna enna api තේ ekak biilama katha karamu lu
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Nov 6, 2012 #48 mjayanatha said: වරෙන් උබත් පොඩ්ඩක් Click to expand... හපෝ......
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 6, 2012 #49 DJU9 said: Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 6, 2012 #50 කොල්ලෝ නටපියව්
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 6, 2012 #51 -Petsha- said: aloo enna enna api තේ ekak biilama katha karamu lu Click to expand... පෙට් නැන්දි කවද්ද තේ කඩයක් දැම්මේ
-Petsha- said: aloo enna enna api තේ ekak biilama katha karamu lu Click to expand... පෙට් නැන්දි කවද්ද තේ කඩයක් දැම්මේ
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 6, 2012 #55 ලලක්ක යනවා ... අපේ ජාතික ගීත ඉල්ලීම් ව්‍යාපාරයට ජය වේවා
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Nov 6, 2012 #59 මල් ලෝකේ.... මහා.....රාජයා.....
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 6, 2012 #60 mjayanatha said: ලලක්ක යනවා ... අපේ ජාතික ගීත ඉල්ලීම් ව්‍යාපාරයට ජය වේවා Click to expand... ජය වේවා