පෙට් නැන්දි කවද්ද තේ කඩයක් දැම්මේ![]()

බොහොම කාලයක් වෙනවලු බෑනෝ

අනේ මම නම් නෙමෙයි...
ගෑනුන් ගෙන් ගුටි කනවට
වඩා හොඳයි නහය වහගෙන
ජයනාතය ඉන්න ළිඳට උඩින්
එහා ගැට්ට ට පනිනවා,.........

ළිදේ ඉන්න එක සැපයි ලු ලලක්ක යනවා ... අපේ ජාතික ගීත ඉල්ලීම් ව්‍යාපාරයට ජය වේවා
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මම රට ඇවිත් අදට අවූරුදු 3![]()
puluwan wunoth menna mekalu rqst karanne DJ ''වෙන ඕන දෙයක් වෙච්චාවේ, අහස කඩාගෙන වැටුනාවේ'' 

matath songiyak illanna puluwanda manda![]()
puluwan wunoth menna mekalu rqst karanne DJ ''වෙන ඕන දෙයක් වෙච්චාවේ, අහස කඩාගෙන වැටුනාවේ''