ඈ යකෝ දැං මම උඹෙ ගෑනිට හරි ලමයිට හරි මොකක්වත් කිව්වාද ? කලින් කියලා තියනවාද ? මේකෙ ඉන්න කාගෙ වත් පවුල් වලට මොනවවත් කියලා තියනවද ?
අපෝ නෑ !! අපෝ නෑ !! උඹ හරි සීලවන්තයා
ඈ යකෝ දැං මම උඹෙ ගෑනිට හරි ලමයිට හරි මොකක්වත් කිව්වාද ? කලින් කියලා තියනවාද ? මේකෙ ඉන්න කාගෙ වත් පවුල් වලට මොනවවත් කියලා තියනවද ?

උඹමනෙ කලින් කිව්වෙ කෙලින් ඇහුවොත් කියනවා කියලා. දැං කෙලින්ම කියපං මම උඹෙ ගෑනි/ලමයින්ට වත් වෙන උන්ගෙ ගෑනු/ලමයින්ට වත් මොනවහරි කියලා තියනවාද කියල.අපෝ නෑ !! අපෝ නෑ !! උඹ හරි සීලවන්තයා
පිස්සු කෙලින්න එපා යක්කුනේ අපි මේකට එන්නේ යකෝ ප්‍රසන මදි හින්දද
මේකත් මේ ඔෆිස් එකක් හරි ගෙදරක් හරි නෙවෙයිනේ අපි ඔක්කම එන්නේ ලේ රත් කර ගන්න නෙවෙයි උබල එක ඔක්කොම දන්නවා
අපි මෙතෙන්ට එන්නේ ලේ පිරිසිදු කර ගන්න
එතැනදී ඔය කියන ලබ්බවල් ගණන් ගන්නේ ඇයි
ඒ වගේම මම කලිනුත් කිව්වා ප්‍රැක්ටිකල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි කියන්නේ දෙකක් අපි ඔය දෙක පටල ගන්න ඕනි නැහැ මචන්ලා
මම මේ බන කියනව නෙවෙයි අපි ඕන එකෙකුගේ පවුද්ගලිකත්වයක් තියෙනවා එක මේ ෆෝරම් එකක තිය ගැනීට වත් කියන්නේ නැහැ
ඒ වවාගෙ අපි විදුරු ගෙවල් වල ඉගෙන ගල් ගහන්න ඕනිත් නැහැ තව ඕන මල පනින සීමාවක් තියෙනවා
එක අපිට තේරෙන්න ඕන දාපු කමෙන්ට් වලට රිප්ලයි කරනකොට මග හරින තැන තියෙනවනම් අන්න එක තමයි උ අකමැති දේ
අන්න ඒවා නවටැහැ නැවත දන්නා ඕනි නැහැ
ඇස රතු උනාට පස්සේ අනේ උබ විලිහිලු දන්නේ නැහැ අනේ සොරි කියල වැඩක් නැහැ මචන්ලා අපි පොඩි එවුන් නෙවෙයිනේ අපි සමාජසනහර යේ ඉන්න එවුනම් අපි පුරුදුවෙන්න සමාජයට අව නෙවෙයි
එක හින්ද මචන්ලා අපි මිනිහෙක් හරි කියල උගේ ආත්මය වට්ටන්නේ නැතිව ඉමු සමහර දේවල් කාටවත් කියන්න කලින් එක අපිට ආදේශ කරලා බලමු
අපිට ඇතිවෙන තත්වේ මොකද්ද කියල එක කිව්වොත්
දැන් ඔක්කොම ඉවරයි අපි හතර පටන් ගමුද![]()

උඹමනෙ කලින් කිව්වෙ කෙලින් ඇහුවොත් කියනවා කියලා. දැං කෙලින්ම කියපං මම උඹෙ ගෑනි/ලමයින්ට වත් වෙන උන්ගෙ ගෑනු/ලමයින්ට වත් මොනවහරි කියලා තියනවාද කියල.
උම දැං මට නොයෙකුත් නම් කිව්වානෙ කලින් පෝස්ට් වල. දීපන් කෙලින් උත්තර.
පෝස්ට් qoute කරන්න ඕනෙ නෑ. උඹ ඉඟි කලේ මම එහෙම කියලා තියනවා කියලානෙ. මතක හැටියට කියපන් බලන්න කාටද මොනවද කිව්වෙ කියලා.මට පරණ කුණු අවුස්සන්න ඕන නෑ .. අනික මට ඕව හොයන්න වෙලාවක් නෑ දැන්. වෙලාවක් තිබ්බොත් පෙන්නන්නං !
පිස්සු කෙලින්න එපා යක්කුනේ අපි මේකට එන්නේ යකෝ ප්‍රසන මදි හින්දද
මේකත් මේ ඔෆිස් එකක් හරි ගෙදරක් හරි නෙවෙයිනේ අපි ඔක්කම එන්නේ ලේ රත් කර ගන්න නෙවෙයි උබල එක ඔක්කොම දන්නවා
අපි මෙතෙන්ට එන්නේ ලේ පිරිසිදු කර ගන්න
එතැනදී ඔය කියන ලබ්බවල් ගණන් ගන්නේ ඇයි
ඒ වගේම මම කලිනුත් කිව්වා ප්‍රැක්ටිකල් ලයිෆ් එකයි ඔන්ලයින් ලයිෆ් එකයි කියන්නේ දෙකක් අපි ඔය දෙක පටල ගන්න ඕනි නැහැ මචන්ලා
මම මේ බන කියනව නෙවෙයි අපි ඕන එකෙකුගේ පවුද්ගලිකත්වයක් තියෙනවා එක මේ ෆෝරම් එකක තිය ගැනීට වත් කියන්නේ නැහැ
ඒ වවාගෙ අපි විදුරු ගෙවල් වල ඉගෙන ගල් ගහන්න ඕනිත් නැහැ තව ඕන මල පනින සීමාවක් තියෙනවා
එක අපිට තේරෙන්න ඕන දාපු කමෙන්ට් වලට රිප්ලයි කරනකොට මග හරින තැන තියෙනවනම් අන්න එක තමයි උ අකමැති දේ
අන්න ඒවා නවටැහැ නැවත දන්නා ඕනි නැහැ
ඇස රතු උනාට පස්සේ අනේ උබ විලිහිලු දන්නේ නැහැ අනේ සොරි කියල වැඩක් නැහැ මචන්ලා අපි පොඩි එවුන් නෙවෙයිනේ අපි සමාජසනහර යේ ඉන්න එවුනම් අපි පුරුදුවෙන්න සමාජයට අව නෙවෙයි
එක හින්ද මචන්ලා අපි මිනිහෙක් හරි කියල උගේ ආත්මය වට්ටන්නේ නැතිව ඉමු සමහර දේවල් කාටවත් කියන්න කලින් එක අපිට ආදේශ කරලා බලමු
අපිට ඇතිවෙන තත්වේ මොකද්ද කියල එක කිව්වොත්
දැන් ඔක්කොම ඉවරයි අපි හතර පටන් ගමුද![]()

![]()
![]()
අනේ මන්ද මචන්, හතර නෙමේ තුනවත් කරගෙන යන්න බෑ වගේ.....
මේකේ වෙන සමහර දේවල් උපරිම විදියට හදවතට දැනෙනවා....
තියෙන කරදර මදිවට තව දුක හිතෙන දේවල් ඇඟට දාගන්නේ මොකටද කියල හිතෙනවා.....

එහෙනං 16,17 උඹටත් බෑ..ado trip eka yana eka moko..? 15,16 da yanne..? mama anuradapure loku thattage daneta gihn enne 15 ban... ada thamai kiwwe... ekath 15,16 thiyenne... wife 16 nehe..mata tika welawakata hari set wenna system ekak kiyapallako...
![]()
මට පරණ කුණු අවුස්සන්න ඕන නෑ .. අනික මට ඕව හොයන්න වෙලාවක් නෑ දැන්. වෙලාවක් තිබ්බොත් පෙන්නන්නං !
පෝස්ට් qoute කරන්න ඕනෙ නෑ. උඹ ඉඟි කලේ මම එහෙම කියලා තියනවා කියලානෙ. මතක හැටියට කියපන් බලන්න කාටද මොනවද කිව්වෙ කියලා.

ado trip eka yana eka moko..? 15,16 da yanne..? mama anuradapure loku thattage daneta gihn enne 15 ban... ada thamai kiwwe... ekath 15,16 thiyenne... wife 16 nehe..mata tika welawakata hari set wenna system ekak kiyapallako...
![]()
දානමාන දිලා පිනක් දහමක් කරලා නහින දෙහින කාලෙ ගෙදරට වෙලා

personally ඌත් එක්ක කිසිම තරහක් නෑ. එහෙම තිබ්බා නං ඌට කෝල් එකක් දීලාම කියනවානෙ බං. කොහොමත් උගෙ අනිත් බැටරිය ආවොත් ඒක දෙන්නත් එපැයි.උබලා දෙන්නාම නවත්තපල්ලා ඔක දෙන්නාම ගු වලි දා ගන්නෙ නැතිව හිටපල්ල
ඔවා ඇර ගන්න ඔන දෙවල්ද විහිලුවක් කරානම් එක විහිලුවකින්ම පිලිතුරු දියල්ලා
අනික උබලා ඔන් ලයින් යාලුවො විතරක් නෙමෙනෙ එ නිසා කාගෙන් හො හිත් රිදිමක් උනානම්
ඉඅවසපල්ලා එකයි යාලු කම එකෙන් පහත් විමක් වෙන්නෙ නැහැ තවත් උසස් විමක් විතරයි වෙන්නෙ![]()
ඉතින් මෙ වලිය දැන් ඇති එ නිසා පුරුදු පරිදි රත්නෙ අයියාව ලිදට දාමු![]()

personally ඌත් එක්ක කිසිම තරහක් නෑ. එහෙම තිබ්බා නං ඌට කෝල් එකක් දීලාම කියනවානෙ බං. කොහොමත් උගෙ අනිත් බැටරිය ආවොත් ඒක දෙන්නත් එපැයි.
උඹෙ අන්තිම ලයින් එකට උත්තර දීලාත් බෑ, නොදීත් බෑ..![]()
උට මල පැන්නා
සො කොල් එකක් දාල කියපන් ගනන් ගන්න එපා කියලා
අපි අපිනෙ බන් උත් දුකෙන් ඇත්තෙ උබෙ හිත රිදිලා ඇති කියලා උබටත්
උගෙ හිත රිදුන එක ගැන
එ නිසා උබ කතා කරපන්

හෙට තමයි කෝල් දෙන්න වෙන්නෙ. දැං දුන්නත් ඌ ෆෝන් උස්සන්නෙ නෑ..එල එල උබ විහිලුවට කිවුවෙඋට මල පැන්නා
සො කොල් එකක් දාල කියපන් ගනන් ගන්න එපා කියලා
අපි අපිනෙ බන් උත් දුකෙන් ඇත්තෙ උබෙ හිත රිදිලා ඇති කියලා උබටත්
අප්සෙට් ඇතිනෙඋගෙ හිත රිදුන එක ගැන
එ නිසා උබ කතා කරපන්
![]()
එපාඅනිතිම එකට උත්තර එපා![]()
ඔව් බන්, මු විහිළුවට තම කියන්න ඇත්තේ...එල එල උබ විහිලුවට කිවුවෙඋට මල පැන්නා
සො කොල් එකක් දාල කියපන් ගනන් ගන්න එපා කියලා
අපි අපිනෙ බන් උත් දුකෙන් ඇත්තෙ උබෙ හිත රිදිලා ඇති කියලා උබටත්
අප්සෙට් ඇතිනෙඋගෙ හිත රිදුන එක ගැන
එ නිසා උබ කතා කරපන්
![]()
එපාඅනිතිම එකට උත්තර එපා![]()

හෙට තමයි කෝල් දෙන්න වෙන්නෙ. දැං දුන්නත් ඌ ෆෝන් උස්සන්නෙ නෑ..
මෙ කොමන්ට් එකම ඇති උට උබව තෙරුම් ගන්න 