EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන්, මු විහිළුවට තම කියන්න ඇත්තේ...
    උට එක බොක්කටම වැදුනද කොහෙද, මල පැන්න....
    උ ෆෝන් එක උස්සන්නේ නෑ මචන්....:(
    අනේ මන්ද, විහිළුවක් ගිය දුරක්, එපාවෙනවා.....:(:(
    :dull::dull: ඔවා ඔහොම තම්යි බන් :cool:

    හෙට අනිද්දාට මුන් දෙන්නාම එකතු වෙලා අපිව ලිදට දායි:lol::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull::dull: ඔවා ඔහොම තම්යි බන් :cool:

    හෙට අනිද්දාට මුන් දෙන්නාම එකතු වෙලා අපිව ලිදට දායි:lol::rofl:
    ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....
    ඔන්ලයින් යන වලි සීරියස් ගන්න එපා බං. මම නං ඕවා personally ගන්නෙ නෑ. ඔන්න කොල් එකකින් වගෙ‌ මේක ගියා නං ඉතිං සීරියස් වෙනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ් කොටවන්නා :lol: උබ හිටියෙ නැති එක හොදට ගියා :rofl:

    යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා බන් ... එහේ ගිහිල්ල දැනුයි ආවෙ

    වලියක් ගියොත් තමයි උඹලත් පැනගෙන එන්නෙ නෙද ?

    :baffled:

    පරක්කු වැඩි....
    නැත්නම් පිදුරු දාන්න තිබුන....:frown:

    මොනව උනත් වැඩේ නැගල ගිහිල්ල තියෙනව :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා බන් ... එහේ ගිහිල්ල දැනුයි ආවෙ



    :baffled:



    මොනව උනත් වැඩේ නැගල ගිහිල්ල තියෙනව :rofl:
    :( ආහ් නිවන් සුව ලැබෙවා වයසටද? නැති වෙලා තියෙන්නෙ ?

    වලියක් ගියොත් තමයි උඹලත් පැනගෙන එන්නෙ නෙද ?
    :rofl::rofl::lol: පරන පුරුද්ද බබා බක්කා:lol:
    ලිඳට වැටුනත් කමක් නෑ එහෙම වෙනවා නම්....
    :cool: එක ඉවරයි බන් :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්ලයින් යන වලි සීරියස් ගන්න එපා බං. මම නං ඕවා personally ගන්නෙ නෑ. ඔන්න කොල් එකකින් වගෙ‌ මේක ගියා නං ඉතිං සීරියස් වෙනවා.
    මම තාම මේකට අලුත් නිසා වෙන්න ඇති බන්...
    මටනම් බොක්කටම වැදුන වෙච්ච දේ....:(
    බලමු ඒක හරියයි....
    දැනට නම් පොඩ්ඩක් අවුල් වගේ....
    මම යනවා....
    ට්‍රිප යන දවස කන්ෆර්ම් කරගනිල්ල....
    දෙකෙන් ඕනි දවසක මම එනවා......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට මොන ටිප්ද බන් :rofl: දානමාන දිලා පිනක් දහමක් කරලා නහින දෙහින කාලෙ ගෙදරට වෙලා
    හිටපන්:lol::lol:

    අඩො කවියත් එක පාරටම ගියා මම කියපු එකටද දන්නෙ නැහැ මෙ මුඩ් එක වෙනස් කරන්න උට විහිලුවක් කරෙ :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම සිම්පල් මිනිහෙක් බන් :)
    මට ඕන එකක් එකයි මට පර්ලිමන්ටුත් එකයි පෙමන්ටුත් එකයි එක නිසා මම ඕව ගණන් ගන්නේ නැහැ :rofl:
    අපේ ස්ට්‍රෙස් එක නිවාගන්න එන s pot එකනේ බන් මේක :)
    ඔහේ යමල්ල:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම සිම්පල් මිනිහෙක් බන් :)
    මට ඕන එකක් එකයි මට පර්ලිමන්ටුත් එකයි පෙමන්ටුත් එකයි එක නිසා මම ඕව ගණන් ගන්නේ නැහැ :rofl:
    අපේ ස්ට්‍රෙස් එක නිවාගන්න එන s pot එකනේ බන් මේක :)
    ඔහේ යමල්ල:lol:

    අඩො උබට බැනපුවා ඇති හොයලා මට බැනපන් :rofl::lol::lol::lol:
     
    Status
    Not open for further replies.