අද නම් එලක් නෑ බන්... අද වෑර්ලස් එකටත් කෙල වුනානේ...ela ela kiyahanko rex



අද නම් එලක් නෑ බන්... අද වෑර්ලස් එකටත් කෙල වුනානේ...![]()

mama kalinuth ekakata vote kalaane aiya.., ethakota aeka mokadda???
:O
හිත අස්සට හීන ගොඩක් ගේනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම
සුලඟ වගෙ මා අත හැර දුරක යන්නට
වරද මගෙ රත්තරනේ කියලා දෙන්න
මගේ රත්තරං එරංගා....ඔයාටයි මේ![]()


තාමත් මුනගැහුනනෙ නැතත් දෑස් දෙක ඔබේ
එකට හිටත් ලන්වීල කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව කල්පයක්වගේ
තාමත් ඔබ හමුවීමත් මට හීනයක් වගේ ♥ ♥
Heenayak Wage - Surendra Perera New Song
Heenayak Wage - Surendra Perera New Song