Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan wede padui kiyala terune mehe price beluwata passe akai allala denme....

    ubala wage salli karayo nounata api minissunta kata karanna dannawa machan ok ...
    :rofl::rofl:
    උඹ එහෙම එකක් උනාම අහන්න එපැයි. :P එකෙක් දෙන්නෙක් අහලත් තිබ්බ. :)
    සෙලර් එක්ක ශේප්මන්ට් එකක් දාගත්තහැකි. දැන් වෙන එකක් හදාගනින්. ඊළඟ පාර ඔය වගේ නරක වැඩ කරන්න එපා.:shocked::lol::cool::baffled:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    mehema deyak unema nehe ban... mama hithuwe nehe machan act aka suspend wei kiyala :(...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mehema deyak unema nehe ban... mama hithuwe nehe machan act aka suspend wei kiyala :(...

    Account එකට ඕන මගුලක් උනාට කමක් නෑ. පේ නොකර හිටියම සෙලර් Country එක Blacklist කරගන්නවා. තව එකෙක් දෙන්නෙක් ඔය වැඩේම කරපු ගමන් Srilanka වලට Ship කරන එක නවත්තනවා.:( ඕකයි අවුල වෙන අවුලක් නෑ.:(

    Purchase එක Cancel කලහැකි සෙලර් එක්ක කතා කරලා කේස් නොවී. (සාධාරණ බොරුවක් ගහල) :(
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Account එකට ඕන මගුලක් උනාට කමක් නෑ. පේ නොකර හිටියම සෙලර් Country එක Blacklist කරගන්නවා. තව එකෙක් දෙන්නෙක් ඔය වැඩේම කරපු ගමන් Srilanka වලට Ship කරන එක නවත්තනවා.:( ඕකයි අවුල වෙන අවුලක් නෑ.:(

    Purchase එක Cancel කලහැකි සෙලර් එක්ක කතා කරලා කේස් නොවී. (සාධාරණ බොරුවක් ගහල) :(
    den koranna deyak nehene ban :eek::eek:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    den koranna deyak nehene ban :eek::eek:

    ඒක තමා කිව්වේ, :rofl::rofl:
    Originally Posted by Kadaya

    උඹ එහෙම එකක් උනාම අහන්න එපැයි. එකෙක් දෙන්නෙක් අහලත් තිබ්බ.
    සෙලර් එක්ක ශේප්මන්ට් එකක් දාගත්තහැකි. දැන් වෙන එකක් හදාගනින්. ඊළඟ පාර ඔය වගේ නරක වැඩ කරන්න එපා.
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Machanla mata mata hoda mp3 or mp4 player ekak ganna ona 4000Rs tama budget eka.voice recording radio thiyenna ona.anika Sounds hoda quality wenna ona..:)...danna kattiya link tikak dannakooo.
    tax ehema wadinne nane neh
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    avatar275082_1.gif

    avatar432516_1.gif
     
    Status
    Not open for further replies.