එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Topic eka negalala yanawa wage:lol::lol:
    නැහැ...:no:
    වැදගත් කියන ගොල්ලන් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ දරන බව පෙනී යනවා...:(
    මමනම් කාගෙවත් ත්‍රෙඩ් නොමග යවල නැහැ...:no:
    ඉතිං තවත් ඉස්සරහට වැදගත් අය හදුනාගමු :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නැහැ...:no:
    වැදගත් කියන ගොල්ලන් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ දරන බව පෙනී යනවා...:(
    මමනම් කාගෙවත් ත්‍රෙඩ් නොමග යවල නැහැ...:no:
    ඉතිං තවත් ඉස්සරහට වැදගත් අය හදුනාගමු :)

    Ow Eka etta...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැහැ...:no:
    වැදගත් කියන ගොල්ලන් මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට යොමු කරන්න උත්සහ දරන බව පෙනී යනවා...:(
    මමනම් කාගෙවත් ත්‍රෙඩ් නොමග යවල නැහැ...:no:
    ඉතිං තවත් ඉස්සරහට වැදගත් අය හදුනාගමු :)

    අනේ බං උඹ හිතන්නේ අපි මෝඩයො කියලද :lol:
    උඹේ මේ ත්‍රෙඩ් ඒකෙ අදහස මම දන්නවා මොකක්ද කියල
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ බං උඹ හිතන්නේ අපි මෝඩයො කියලද :lol:
    උඹේ මේ ත්‍රෙඩ් ඒකෙ අදහස මම දන්නවා මොකක්ද කියල
    උඹට විතරක් නොවෙයි හැම එකාටම තේරෙනවා එක නමුත් උඹත් එන්නේ මොකටද කියල මමත් දැනගෙනනම් හිටියා.:)
    ඉතින් උත්තරේ උඹ උඹමයි=මම මමමයි :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට විතරක් නොවෙයි හැම එකාටම තේරෙනවා එක නමුත් උඹත් එන්නේ මොකටද කියල මමත් දැනගෙනනම් හිටියා.:)
    ඉතින් උත්තරේ උඹ උඹමයි=මම මමමයි :)

    මම එන්නේ මොකාටද කියල හැමෝම දන්නවා :lol::lol::lol:

    උම්බනං සදා හම්බයන්ට ගොට්ට අල්ලන ගොන් බඩුවම තමා :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම එන්නේ මොකාටද කියල හැමෝම දන්නවා :lol::lol::lol:
    උම්බනං සදා හම්බයන්ට ගොට්ට අල්ලන ගොන් බඩුවම තමා :lol:
    හරකෝ මේක වැදගත් ත්‍රෙඩ් එකක් මේක උඹට සෙට් වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැද්ද..:oo:
    උඹට මේකේ ඉන්න වැදගත්ම සෙට් එක පොන්සියෝ:(
    තෝ අපේ වැදගත්ම සෙට් එකට පොන්සියෝ කියනවනම් තව කවර කතාද?:(
    මම ගොට්ට අල්ලන නවත්වනවා උඹ බෞද්ධයෙක්නම් :yes:
    ඇත්තටම උඹට මොකද උනේ?:eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරකෝ මේක වැදගත් ත්‍රෙඩ් එකක් මේක උඹට සෙට් වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැද්ද..:oo:
    උඹට මේකේ ඉන්න වැදගත්ම සෙට් එක පොන්සියෝ:(
    තෝ අපේ වැදගත්ම සෙට් එකට පොන්සියෝ කියනවනම් තව කවර කතාද?:(
    මම ගොට්ට අල්ලන නවත්වනවා උඹ බෞද්ධයෙක්නම් :yes:
    ඇත්තටම උඹට මොකද උනේ?:eek:

    මම කියල නෑ වැදගත් උන් පොන්සියෝ කියල :no:

    මම කියන්නේ උඹේ තියරියට අනුව වැදගත් උන් පොන්සියෝ කියල

    මම බෞද්ධයෙක් තමයි ඒත් මම අනිත් හැම ආගමකටම ගරු කරනවා :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම කියල නෑ වැදගත් උන් පොන්සියෝ කියල :no:
    උඹල හොයන්නේ එළකිරියේ ගෑනු සෙට් එකද :lol::lol::lol::lol::lol::lol:
    උඹ මෙහෙම කිව්වේ කාටද :(

    මම කියන්නේ උඹේ තියරියට අනුව වැදගත් උන් පොන්සියෝ කියල
    මොකක්ද මගේ තියරිය පැහැදිලි කරහන් :confused:
    මම බෞද්ධයෙක් තමයි ඒත් මම අනිත් හැම ආගමකටම ගරු කරනවා :)
    එහෙනම් ඉතින් අපි දෙන්නම එකයි be happy C U 2MORO.....:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ මෙහෙම කිව්වේ කාටද :(

    මොකක්ද මගේ තියරිය පැහැදිලි කරහන් :confused:

    එහෙනම් ඉතින් අපි දෙන්නම එකයි be happy C U 2MORO.....:)

    පලවෙනි ප්‍රශ්නදෙකට උත්තරේ පලවෙනි පිටුවේ පලවෙනි පෝස්ට් එක කියෙව්වම තේරෙයි

    අපි දෙන්නම එක නෑ :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පලවෙනි ප්‍රශ්නදෙකට උත්තරේ පලවෙනි පිටුවේ පලවෙනි පෝස්ට් එක කියෙව්වම තේරෙයි

    අපි දෙන්නම එක නෑ :no:
    naha ban uba hodayi u narayi :lol:
     
    aruna47

    Well-known member
  • මම කියල නෑ වැදගත් උන් පොන්සියෝ කියල :no:

    මම කියන්නේ උඹේ තියරියට අනුව වැදගත් උන් පොන්සියෝ කියල

    මම බෞද්ධයෙක් තමයි ඒත් මම අනිත් හැම ආගමකටම ගරු කරනවා :)

    මම බෞද්ධයෙක් තමයි ඒත් මම අනිත් හැම ආගමකටම ගරු කරනවා

    :lol::lol::lol:

    allah?
     
    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    උඹට විතරක් නොවෙයි හැම එකාටම තේරෙනවා එක නමුත් උඹත් එන්නේ මොකටද කියල මමත් දැනගෙනනම් හිටියා.:)
    ඉතින් උත්තරේ උඹ උඹමයි=මම මමමයි :)

    aaaaaaaaah Kithuva :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරියේ ඉන්න වැදගත්ම කෙනා කව්ද? ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව

    ඕව සියල්ලටම නැති එකෙක් ඉන්නව නම් ඌට මොලේ හොද නෑ එක්කො කෙල්ලෙක් වෙන්න ඕන (sure නෑ ඉතින් :rofl:) නැත්තම් ඉතින් මොකෙක් හරි පොන්ස් කෙනෙක් තමා.. ඔය සේරම ඒවායින් තොර එකෙක් ඉන්නව නම් ඉන්නෙ එළකිරි එකේ..

    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?

    මෙහෙම අය නම් ඕන තරම් ඉන්නව ඒ වගේ කට්ටිය වැඩි වෙන තරමට හොදයි..