මුස්ලිම්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    showthread.php
    533736_10151236164133812_1330278014_n.jpg
    [/IMG]
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    කූබි කැරපොත්තො බිජ්ජක් නෙමෙයි බන් මෙතන තියෙන්නෙ, මොකද උබ උන් එක්ක ගනු දෙනු කරන්නෙ නෑ නෙ.
    මුස්ලිම් එකෙක්ගෙන් සල්ලි ගන්න ඉස්සෙල්ල හිතන්න ඕනෙ උන්ට ඒක ආපු හැටි ගැන..
    එතකොට එළකිරි එකේ ඇඩ් දාගෙන කරන්න හම්බයන්ව promote කරන එක නෙමෙයි ද ?
    ඉතින් හම්බයොන්ට ඔචර වලි අදින එවුන් නෙ GT ගෙන් අහල ඒක කරන්න ඕනෙ.

    උදාහරණය තේරුනාද මන්ද උබ දන්නවා ඇතිනේ GT මේක කරන්නේ අපි කාගෙන්වත් සල්ලි අරන් නෙමයි ඉතින් අපිට පුළුවන් GT ට කියන්න මේ ඇඩ් දාන්න එපා කියල කියල එක කරනවද නැද්ද තීරණය සම්පුර්ණයෙන්ම එයාගේ අතේ හම්බයින්ට වලි ඇද්දට සිංහල අයට කව්රුත් ගැහුවේ නැනේ හම්බ කඩවලට යන්න එපා කියල හම්බයින්ට සල්ලි ගියේ සින්හලයගෙන්ම තමා එක තමයි දැන්වත් උන්ට සල්ලි යන විදියට වැඩ කරන්න එපා කියන්නේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් බං අපි නෙවෙයිනේ සල්ලි දිලා ඇඩ් දාල තියෙන්නේ..
    මට්ටයෝ අපේ කඩවල් වලට ආවට කිසි අවුලක් නෑ
    අපි උන්ගේ කඩවල් වලට යන්නේ නෑ.
    එතනයි සිද්දිය තියේන්නේ

    උත්තරේ මේකලු
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    yup i do expect a logical answer

    People who do these are not logical. I mean I don't think even they know that they are being racist and anti-Islamic-extremist. So I were you I would rather teach them how to respect the right to believe in any religion, and co-operating with other ethnicity/race.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උදාහරණය තේරුනාද මන්ද උබ දන්නවා ඇතිනේ GT මේක කරන්නේ අපි කාගෙන්වත් සල්ලි අරන් නෙමයි ඉතින් අපිට පුළුවන් GT ට කියන්න මේ ඇඩ් දාන්න එපා කියල කියල එක කරනවද නැද්ද තීරණය සම්පුර්ණයෙන්ම එයාගේ අතේ හම්බයින්ට වලි ඇද්දට සිංහල අයට කව්රුත් ගැහුවේ නැනේ හම්බ කඩවලට යන්න එපා කියල හම්බයින්ට සල්ලි ගියේ සින්හලයගෙන්ම තමා එක තමයි දැන්වත් උන්ට සල්ලි යන විදියට වැඩ කරන්න එපා කියන්නේ

    උදාහරණෙ තෙරුනා බන් හැබැයි මෙතනට ගැලපෙන්නෙ නෑ..
    මචන් මම ප්‍රශ්ණයක් අහුවනෙ.. සරළ තේරුම තමයි මුස්ලිම් එකෙක්ව හරි වෙන ආගම් වල හරි Products Promote කරන සයිට් එකක මුස්ලිම් හරි වෙන ආගම් වල හරි එඋන්ට බැන බැන ඉන්නෙ ඇයි කියල ?
    උබ කියන විදියට මුස්ලිම් සල්ලි වලින් යැපෙමින් උන්ට බැනීම සාදාරණයි ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    දෑන් ඔය මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා කියන අය කියන්නේ සින්හල කට්ටියගේ කඩවලින් බඩු අරන් සින්හල කට්ටියගේ බිස්නස් දියුනු කරන්න කියන එකනේ. කොතනකදිවත් කව්රුවත් සින්හල මිනිස්සුන්ගේ කඩවලින් මුස්ලිම් උන්ට බඩු විකුනන්න එපා කියන්නේ නෑනේ. උබට තේරුනාද
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උදාහරණෙ තෙරුනා බන් හැබැයි මෙතනට ගැලපෙන්නෙ නෑ..
    මචන් මම ප්‍රශ්ණයක් අහුවනෙ.. සරළ තේරුම තමයි මුස්ලිම් එකෙක්ව හරි වෙන ආගම් වල හරි Products Promote කරන සයිට් එකක මුස්ලිම් හරි වෙන ආගම් වල හරි එඋන්ට බැන බැන ඉන්නෙ ඇයි කියල ?
    උබ කියන විදියට මුස්ලිම් සල්ලි වලින් යැපෙමින් උන්ට බැනීම සාදාරණයි ?

    එතකොට සිංහල රටේ මුස්ලිම් එවුන් පය ගහගෙන බුද්දාගමට කරන ඒවා හොදයි
    මුස්ලිම් එවුන්ට ලංකාවෙන් යන්න කියපන් එතකොට
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    People who do these are not logical. I mean I don't think even they know that they are being racist and anti-Islamic-extremist. So I were you I would rather teach them how to respect the right to believe in any religion, and co-operating with other ethnicity/race.
    seriously man i dont give a damn about any religion, what i wanted to tell is
    if someone hate to a Religion in any particular way, He should not give a rat ass about that Religion anything at all. The realty is some are gonna
    abandon Muslim Sellers/ promotions by posting Huge threads in EK, but EK is Promoting em. daFuQ is this :baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    එතකොට සිංහල රටේ මුස්ලිම් එවුන් පය ගහගෙන බුද්දාගමට කරන ඒවා හොදයි
    මුස්ලිම් එවුන්ට ලංකාවෙන් යන්න කියපන් එතකොට

    මම ඉගෙන ගෙන තියෙන බුද්ද ධර්මයට අනුවනම් අපිට හම්බොයොන්ට අපේ රටින් යන්න කියන්න බෑ... දැන් මාතෘකාව වෙනස් වෙන්නයි යන්නෙ ඒක නිසා Track එකෙ යමු නේ ?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    seriously man i dont give a damn about any religion, what i wanted to tell is
    if someone hate to a Religion in any particular way, He should not give a rat ass about that Religion anything at all. The realty is some are gonna
    abandon Muslim Sellers/ promotions by posting Huge threads in EK, but EK is Promoting em. daFuQ is this :baffled:

    Well you as can see, they are hypocrites and have double standards. All you gonna find is more racism. I'm tired to the point stopping talk about these issues anymore. :dull:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මම ඉගෙන ගෙන තියෙන බුද්ද ධර්මයට අනුවනම් අපිට හම්බොයොන්ට අපේ රටින් යන්න කියන්න බෑ... දැන් මාතෘකාව වෙනස් වෙන්නයි යන්නෙ ඒක නිසා Track එකෙ යමු නේ ?

    අය්යෝ සල්ලි එතකොට උබ ඉගෙන ගත්ත බුද්ද දර්මයේ කිව්වද හම්බ වර්ජනය කරන්න කිව්ව අපිට එල කිරියෙන් යන්න කියල මම තාම එකේ ඉන්නේ
    දැන් උබ කියන්නේ මේකේ හම්බ වර්ජනය කරන්න කිව්ව එවුන්ට මේක දාල යන්න කියල උබත් මනතුන්ගයගේ පැණි කතා අහල වගේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, methana smother ahana eke attak tiyenawa, u ahanne,

    EK eke e ads dammama wenne muslims lage business buddhists la atare promote kireemak nevei da kiyana eka. Mokada EK eke 90% + inne Buddhists la nisa.

    apita ads gana kata karanna baha anyhow, mokada GTRZ ta site eka run karanna api kawrut salli denne naha ne. Ads natuwa amarui.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ane boru nathuwa palayan ban.... boru internet weerayo wenne natuwa.......lolz:rofl:

    ඔය කියන එකෙක්ට රට ඉදල කවුරු හරි Toffy එකක් එව්වොත් මුන් බල බල ඉදී මුස්ලිම් එකෙක්ගෙ
    කඩයකින්ද ගත්තෙ නැද්ද කියල් .. :lol: :lol: