නැ බං.......
මම කියන්නෙ ඔය අදහස් තියෙන එකෙක්ටවත් ඕක පෙනුනෙ නැත්තෙ ඇයි කියන එක ?
ඇයි යකෝ මෙච්චර සුද්ද සිංහලෙන් දාල තියෙන ප්රශ්නෙ තෙරෙන්නෙ නැත්තෙ![]()
දැක්කයි කියල කිසි ප්රශ්නයක් නෑ නෙ බං.. උන්ගෙ දේවල් වර්ජනය කරනව කියන එකේ තේරුම.. අපේ සල්ලි උන්ට යන වලක් වන එක.. මිසක් වෙන දෙයක් නෑ නෙ.. අනික දැන් මෙහෙමයි.. මේ රටේ බහුතරය මුස්ලිම් වෙලා උන් සිංහල බ්රෑන්ඩ් වර්ජනය කරපියව් කිය කිය කෑගගහ ඉන්නකොට.. මේ site එකේ සිංහල brand එකක් promote කරන add එකක් දැම්මනම් වෙලහකට gt ව හොයන් ගෙදරට ගිහින් server ටික කුඩු පට්ටම් කරල.. ඒ මොකද කිව්වොත් උන්ගෙ උපතින්ම එන ගොන්කම.. අපි එහෙම නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ බං..









