EK eke godak aya kata karana widiyata, ee ads eke dana eka waradiy tamai. Because muslim kada varjanaya karanna kiyala muslim kadama EK eke promote karanawa wena nisa.
eet mcn EK eka lankawe lokuma online community eka, jaati waadii wena eka echchara hoda naha. Anit eka GTRZ ekka tamai ubata meka gana kata karanna wenne, apita ba ne GTRZ ta kiyanna ads daanna epa kiyala. Mokada site eke maintenance walata kawrut salli denne na ne.
මචං මට GT ගෙන් ඕක අගන්න කිසිම උවමනාවක් නෑ,මොකද මම ඔය මෝඩ අදහස් වල නැතු නිසා. මම අහන්නෙ බන් මුස්ලිම් හැතිකරේට බැන බැන උන්ගෙ දේවල් ගන්න එපා support කරන්න එපා කියන එකෙක්ට වත් මේ ads පේන්නෙ නැත්තෙ ඇයි කියන එක.
එහෙම බැලුවොත් බන් මුන්ට හම්බයෙක් කීයක් හරි දීල ගෙදර උගෙ මොනවහරි promotion එකක ad එකක් එල්ල ගන්න කිව්වොත් ඒක වැරද්දක් නෙමෙයිද ?
මම් අහන්නෙ site එක පැත්තෙන් නෙමෙයි. site එකක් විදියට හැම පත්තක්ම ගන්න ඕනෙ..
හැබඑයි මේකෙ ඉන්න මැට්ටො හිතන් ඉන්නෙ වෙන එකක්? උන් ආහමක වැරදි කියන්න තෝරගත්ත ගෙදරත් මුස්ලිම් එඋන්ගෙ promotion Ad එකක් එල්ලල තියෙනවා මුන්ට පේන්නෙ නෑ






උඹ ඔහොම ඒවා වැඩිය දාන්න එපා. කට්ටිය උඹ ගැන එක එක එව්වා හිතයි. මම හිතුව වගේ.