එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

33000W

Member

ඕව සියල්ලටම නැති එකෙක් ඉන්නව නම් ඌට මොලේ හොද නෑ එක්කො කෙල්ලෙක් වෙන්න ඕන (sure නෑ ඉතින් :rofl:) නැත්තම් ඉතින් මොකෙක් හරි පොන්ස් කෙනෙක් තමා.. ඔය සේරම ඒවායින් තොර එකෙක් ඉන්නව නම් ඉන්නෙ එළකිරි එකේ..
:yes::yes::yes::yes::yes::rofl:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕව සියල්ලටම නැති එකෙක් ඉන්නව නම් ඌට මොලේ හොද නෑ එක්කො කෙල්ලෙක් වෙන්න ඕන (sure නෑ ඉතින් :rofl:) නැත්තම් ඉතින් මොකෙක් හරි පොන්ස් කෙනෙක් තමා.. ඔය සේරම ඒවායින් තොර එකෙක් ඉන්නව නම් ඉන්නෙ එළකිරි එකේ..

    කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අපට අවශ්‍ය නැහැ..:eek:

    මේක එළකිරියේ ඉන්න ඒ උතුම් වැදගත්ම සාමාජිකයා කව්ද කියන එකයි අපට අවශ්‍ය..:)