මරණ දඩුවම කලින්ම ඉල්ලගෙන වගේබන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 9 දෙනෙකු මිය යයි![]()

පව් බන්...එහෙනම් මූ කිලෝ බයිට් ගණ තමයි කියල තියෙන්නේ...
ඇර බුවා කිව්වා වගේ පිස්සෙක් කියල මරන්නද![]()


සැමදා ලිදේ![]()

අනිවා... මම Lamborghini aventador එකක් ගන්න හිතාගෙන ඉන්නේ....![]()
kalekin set unaaaaaaaaaaa

ආ JK දැක්ක කල්.....
නෑ ෂෝ ඒකට![]()


ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ....![]()

මහරජා ගානට ඒවාට ගේම දෙයි......
ටැග් එක අපේ.....!! 

මුලු පවුලේම.....!! හප්පා ඔව් නේද .... වරෙන් පොඩ්ඩක් අය්යේ ....![]()

අම්මෝ උඹ "ගේ"

ගනින් අය්යේ බස් ටික විකුණලා රේසින් කාර්
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පිස්සු *ත්තෙක්....
කියලා වැඩක් නෑ..... මහ එකාටම හරියන සක්කිලියෙක්......!! 
පිස්සුවෙ හොදම එක![]()

උඹ ඉතින් ඩොන්ගලේ ගහගත්තු ගමන්මනේ...![]()
නුගේගොඩ කේබල් අවුලක් එහෙම ගියා කියල කිව්වා
ඊයේ මෙහෙ ඇවිල්ල මාසකට කලින් විතර හයි කරලා ගිය
මෙයින් බොක්ස් එක මාරු කළා
නොයිස් එකක් එනවා එකයි
ඒ වෙලාවේ ඉදල ස්ලෝව් ගතියත් ගිය
වැස්සට පොඩ්ඩක් ආයේ තියෙනවා වගේ දැන්![]()

නුගේගොඩ එහෙමකට අවුලක් තිබ්බේ නෑ..... 
mama kibula uncle ge radio ahanne nah .

ආ ඔයා ආවද.....??
අහන්න එපා.... රේඩියෝ එක දාගෙන, කන් වහගෙන ඉන්න..... 
![]()
ගැන වෙන්න ඇති ඔය කීවෙ මයේ හිතේ
Logmein එකත් තියෙනවා......
ඒක ගුණ වර්ණනාවක් විතරයිලු.....![]()
මම එහෙම ඔය ලැප් එක ගැන බලන්නම කියලා ගියේ නෑ බං....
මේ කිඹුල් මාමි ඒක ලොකුවට ගනන් අරන්.... මම යන එන ගමන් ඔලුව දාලා ආවා විතරයි.....

මේ දවස් ටිකේ මහ ආණ්ඩුවෙන් බීම තහනම් කරලා.....
කෝ කෝ කොහෙද ?![]()
මේ ඉන්නේ......
කිඹුලා,තරි මාමා,රත්නෙ මාමා වගේ තරුණයො![]()
එළකිරි කොල්ලෙක්;13813472 said:

අන්න බඩු.... සුපිරි.....
මම අපේ ආච්චිට කෝල් කරලා කිව්වා ස්කොලේ යන්න රෙඩ් වෙන්න කියල![]()

උඹත් එක්කද "ගේ" කොල්ලෝ.....??
එතකොට අපි අත දරුවෝ..![]()

ඔව් වෙන නැත්නම්......
ඔව් ඔව් දත් කිබුලෝ ගොඩක් කල් ජිවත් වෙනවලු නේ මැරෙන්නේ නැ ලේසියට
සද හිරු පවතින තුරු
ඔය නාකි මිනිස්සු හෙන ගේමක් දෙනවා බන් තිරිහන් වෙන්න.... ඒකයි ඔය....වැඩිය ගණං ගන්න එපා....![]()
උරාජ් අය්යේ මගේ උත්තමාචාරය .....![]()
මගුලක් කතා කරනවා.....
හරි හරි...කොහොම වුනත් ඒකත් සෑහෙන වටින දෙයක්නේ....
මම ඒ පැත්තේ ගියහම කිඹුල් මාමටයි කරදර.... කයිය ගගහා ඉන්නවනේ වරු ගණන්......
ane mage kata![]()

මොකද උනේ කටට.....??
♥-Aurora-♥;13813627 said:අපිත් අහනවෝ.. ජය වේවා!![]()
ආ එල එල.....
එළකිරි කොල්ලෙක්;13813634 said:උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
වෙන උපමාවක් ගැන සලකපං
උඹ අපේ සසලිට්ගේ යාළුවෙක්ද බං.....??
ආව තමයි ඇයි මොකෝ![]()
ආවා නම් දණ ගහපිය......
දුර ඈත උවද සිටිනා එක form එකේ
සිටිනා
මද හාස නගන් අපේ ටිටි නෝනා![]()
කටට මොකද උනේ?![]()
කොහොම හරි ඇඩ් එක දා ගත්තා නෙහ්
![]()
නෑ.....
කිඹුල් අයියා මල් පැන් පොදකින් සැනහුනාලු.....![]()
අපිට හොරෙන්....
මල් පැන් බොන්නේ තොපි මීමැස්සොද![]()
මී මැස්සෝ වගේ තමා......
ගේ පද රචනාවක් කිව්වා?
හැමෝම උඹ වගේ නෙවේ "ගේ" නෙවේ බං..... 
බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 9 දෙනෙකු මිය යයි![]()
















එළකිරි කොල්ලෙක් කියහන් කෝඑළකිරි කොල්ලෙක්;13813961 said:
ලස්සන අක්කල ඉන්නවා බෝල
උබ තාම දැකල නැද්ද කොහෙද
සලියත් ඔකේ නේද

Lyrics අමිල ඇවිල්ලා කියහන්කෝ....නැගෙන බිඳෙන
හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු
මා දුටුවා
නොදැනිම වාගේ
ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
තනියට නැගුනා...
මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා...
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..////
ඉරණම ලියැවී
අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ
සිත නිහඬයි
නුඹ මියැදෙන බව
දැන දැන සිතකින්...
නෙලාගනම්ද සොදුරේ කෙලෙසින්..////
මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු...
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..////
Vocals/Music: Kasun Kalhara
Lyrics: Achala Solomons