2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry:


    පව් බන්...එහෙනම් මූ කිලෝ බයිට් ගණ තමයි කියල තියෙන්නේ...:lol:
    ඇර බුවා කිව්වා වගේ පිස්සෙක් කියල මරන්නද :rofl:

    :sorry:


    :cool:

    00020355.gif

    සැමදා ලිදේ :lol::rofl:


    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meva ඉල්ලුවේ බූට් සින්දුවක්ද නැත්තම් බෝතල් සින්දුවක්ද දන්නේ නෑ....:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනිවා... මම Lamborghini aventador එකක් ගන්න හිතාගෙන ඉන්නේ....:lol::lol::lol:

    542973_465005443538638_8656449_n.jpg


    kalekin set unaaaaaaaaaaa

    :oo::oo: ආ JK දැක්ක කල්..... :)

    නෑ ෂෝ ඒකට :rofl:

    :rofl::rofl:

    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ....:lol::lol::lol:

    :growl::growl: මහරජා ගානට ඒවාට ගේම දෙයි...... :angry:


    :oo: ටැග් එක අපේ.....!! :rofl:


    :oo::oo: මුලු පවුලේම.....!!

    හප්පා ඔව් නේද .... වරෙන් පොඩ්ඩක් අය්යේ ....
    tuzki54.gif

    :shocked::shocked: අම්මෝ උඹ "ගේ" :shocked: :growl:

    :shocked::shocked: ගනින් අය්යේ බස් ටික විකුණලා රේසින් කාර්

    62247_570417716308897_938066050_n.jpg


    වචන‍යේ පරිසමාප්ත අර්ත‍යෙන්ම පිස්සු *ත්තෙක්....

    :oo: කියලා වැඩක් නෑ..... මහ එකාටම හරියන සක්කිලියෙක්......!! :growl:

    පිස්සුවෙ හොදම එක :lol:

    :rofl:

    උඹ ඉතින් ඩොන්ගලේ ගහගත්තු ගමන්මනේ...;):P

    :cool: ;)

    නුගේගොඩ කේබල් අවුලක් එහෙම ගියා කියල කිව්වා
    ඊයේ මෙහෙ ඇවිල්ල මාසකට කලින් විතර හයි කරලා ගිය
    මෙයින් බොක්ස් එක මාරු කළා
    නොයිස් එකක් එනවා එකයි
    ඒ වෙලාවේ ඉදල ස්ලෝව් ගතියත් ගිය
    වැස්සට පොඩ්ඩක් ආයේ තියෙනවා වගේ දැන් :lol:

    :oo::oo: නුගේගොඩ එහෙමකට අවුලක් තිබ්බේ නෑ..... :no:

    mama kibula uncle ge radio ahanne nah .

    :oo::oo: ආ ඔයා ආවද.....?? :rofl: අහන්න එපා.... රේඩියෝ එක දාගෙන, කන් වහගෙන ඉන්න..... :lol:

    step1.png


    ගැන වෙන්න ඇති ඔය කීවෙ මයේ හිතේ

    :yes: :yes: Logmein එකත් තියෙනවා...... :D

    ඒක ගුණ වර්ණනාවක් විතර‍යිලු.....:lol::lol::lol:

    :D :) මම එහෙම ඔය ලැප් එක ගැන බලන්නම කියලා ගියේ නෑ බං.... :no: මේ කිඹුල් මාමි ඒක ලොකුවට ගනන් අරන්.... මම යන එන ගමන් ඔලුව දාලා ආවා විතරයි..... :D


    :no::no: මේ දවස් ටිකේ මහ ආණ්ඩුවෙන් බීම තහනම් කරලා..... :(

    කෝ කෝ කොහෙද ? :lol:

    :oo: මේ ඉන්නේ...... :D

    කිඹුලා,තරි මාමා,රත්නෙ මාමා වගේ තරුණයො :rofl::lol:

    :yes: :yes:

    එළකිරි කොල්ලෙක්;13813472 said:



    :):)


    අපේ ගෙදරත් පරන කොමෙට් සුපර් ලොරියක් තියෙනවා බිස්නස් එකට එවන්න ද යුරාජ් අයියා??
    :lol::lol::lol::lol:

    :cool::cool: අන්න බඩු.... සුපිරි..... :love:

    මම අපේ ආච්චිට කෝල් කරලා කිව්වා ස්කොලේ යන්න රෙඩ් වෙන්න කියල :eek::eek::eek::eek::eek:

    :oo::oo: උඹත් එක්කද "ගේ" කොල්ලෝ.....?? :rofl: :P

    එතකොට අපි අත දරුවෝ.. :lol::lol:

    :oo::oo: ඔව් වෙන නැත්නම්...... :lol:

    ඔව් ඔව් දත් කිබුලෝ ගොඩක් කල් ජිවත් වෙනවලු නේ මැරෙන්නේ නැ ලේසියට :lol:
    සද හිරු පවතින තුරු

    :D :yes: :)

    ඔ‍ය නාකි මිනිස්සු හෙන ගේමක් දෙනවා බන් තිරිහන් වෙන්න.... ඒක‍යි ඔ‍ය....වැඩි‍ය ගණං ගන්න එපා....:lol::lol::lol:

    :rofl: :lol:

    උරාජ් අය්යේ මගේ උත්තමාචාරය ..... :):):):):):)

    :) මගුලක් කතා කරනවා..... :D

    හරි හරි...කොහොම වුනත් ඒකත් සෑහෙන වටින දෙ‍යක්නේ....

    :oo: මම ඒ පැත්තේ ගියහම කිඹුල් මාමටයි කරදර.... කයිය ගගහා ඉන්නවනේ වරු ගණන්...... :D

    ane mage kata :frown:

    :oo::oo: මොකද උනේ කටට.....?? :rolleyes:

    ♥-Aurora-♥;13813627 said:
    අපිත් අහනවෝ.. ජය වේවා! :cool:

    :) ආ එල එල..... :D

    එළකිරි කොල්ලෙක්;13813634 said:
    උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
    :lol::lol::lol::lol:
    වෙන උපමාවක් ගැන සලකපං

    :shocked: උඹ අපේ සසලිට්ගේ යාළුවෙක්ද බං.....?? :D :P

    ආව තමයි ඇයි මොකෝ :frown:

    :frown: ආවා නම් දණ ගහපිය...... :angry:

    දුර ඈත උවද සිටිනා එක form එකේ
    සිටිනා
    මද හාස නගන් අපේ ටිටි නෝනා
    :lol:

    :rofl: :lol:

    කටට මොකද උනේ? :shocked:

    :lol: :lol:

    :lol: කොහොම හරි ඇඩ් එක දා ගත්තා නෙහ් :lol::rofl:

    :frown: නෑ..... :no:

    කිඹුල් අ‍යි‍යා මල් පැන් පොදකින් සැනහුනාලු.....:rofl::rofl::rofl:

    :( අපිට හොරෙන්.... :angry:

    මල් පැන් බොන්නේ තොපි මීමැස්සොද :eek::eek:

    :yes: මී මැස්සෝ වගේ තමා...... :rofl: :P

    ගේ පද රචනාවක් කිව්වා? :lol::lol::lol:

    :frown: හැමෝම උඹ වගේ නෙවේ "ගේ" නෙවේ බං..... :no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 9 දෙනෙකු මිය යයි :shocked::shocked::shocked::shocked:


    ඕකුන්ව මරණ එකමයි බන් හොද....කාලකන්නි රටට වැඩකුත් නෑ..ඒක ඇතුලේ ඉදනුත් දහදුරා වැඩ ඔක්කොම කරන්නේ :growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නැගෙන බිඳෙන
    හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු
    මා දුටුවා
    නොදැනිම වාගේ
    ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත
    තනියට නැගුනා...

    මතකද හැම රෑ
    පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි
    අප දැන හිටියා...

    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..////

    ඉරණම ලියැවී
    අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ
    සිත නිහඬයි
    නුඹ මියැදෙන බව
    දැන දැන සිතකින්...

    නෙලාගනම්ද සොදුරේ කෙලෙසින්..////

    මා තුරුලට ගෙන
    සුරතල් කරනට
    අහිමි උනත් මට
    සොඳුරු වරම්
    අන්සතු උයනක
    නුඹ හිනැහෙනයුරු...

    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..////
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:


    Vocals/Music: Kasun Kalhara
    Lyrics: Achala Solomons
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි කොල්ලෙක්;13813961 said:
    මගේ නම දැන් කවුරුවත් කියන්නෙ නෑ............:(:(:(

    මට අඬන්න මොකක් හරි දියන් කවුරු හරි

    එළකිරි කොල්ලෙක් කියහන් කෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද නුඹ කොහිදැයි සිත ඈසුවත්......... :(:(:(:(


    අඩවන්න නම් එපා කිඹුලෝ..... දන්නවනේ සීන් එක....... :( :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැගෙන බිඳෙන
    හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු
    මා දුටුවා
    නොදැනිම වාගේ
    ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත
    තනියට නැගුනා...

    මතකද හැම රෑ
    පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි
    අප දැන හිටියා...

    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..////

    ඉරණම ලියැවී
    අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ
    සිත නිහඬයි
    නුඹ මියැදෙන බව
    දැන දැන සිතකින්...

    නෙලාගනම්ද සොදුරේ කෙලෙසින්..////

    මා තුරුලට ගෙන
    සුරතල් කරනට
    අහිමි උනත් මට
    සොඳුරු වරම්
    අන්සතු උයනක
    නුඹ හිනැහෙනයුරු...

    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..////
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:


    Vocals/Music: Kasun Kalhara
    Lyrics: Achala Solomons
    Lyrics අමිල ඇවිල්ලා කි‍යහන්කෝ....
    11.gif