එළකිරියේ කුහක කම

Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
Ithin apita den mokada karanna kiyanne?
ane yako anunge kunu godawak awussanne nethuwa thamange wedak balagena hitapan.
den oka kiyanna aluthen thread ekak open karanna oneda? ubala dennage prashna thread wala danne nethuwa kathakarala wisadagaththanam iwarane.
anika buruwo elakiriye kuhakakama kiyala thread name eka danna thota moleda?
ekek karapu deyakata elakiriye kuhakakama kiyanawanam ikmaninma dr kenekta thoge oluwa pennala hitapan.
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ දැන් මේ මොකක්ද කියන්ඩ හදන්නේ ,,,,
    ලජ්ජනැද්ද බන් ෆේක් වලින් ඇවිල්ලා එක එකාට මඩගහන්නේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට මාර සතුටක් ආවා මේ නූල දැක්කම
    මං හිතන් හිටියේ
    මං එලකිරි එකේ එතරම් වැදගත් පුද්ගලයෙක් කියලා නෙවෙයි
    ඒත් දැන් බලනකොට මං ටිකක් විතර පොරක්
    දැන් කට්ටිය බලනවා ඇති එහෙම කොහොමද වුනේ කියලා
    ඇයි මචංලා
    අපිට ඉස්කෝලේ යද්දි කියලා දුන්‍නේ

    පල ඇති රුකට වේය ගල්මුල් කියලා

    යකෝ මෙච්චර කල් තෙඩ් දැම්මේ බෑන් රත්තරන්
    යුරාජ් ගේ මාෆියාව
    දැන් බලනකොට ම‍ටත් විරුද්ධව තෙඩ් දාලා
    ෂා මරු බන්
    මං කිව්වා තියරි එක අනුව මං දැන් හෙනම පොරක්
    ෂා
    එම නිසා
    අද දින සහ ඊයේ දින් නිර්ණාමිකව රෙප් කපපු අයටත්
    මැසේජස් මගින් මට තර්ජනය කරපු අයටත්
    මෙම නූල දැම්ම පුද්ගලයාටත් මා ඉතා ඕනෑකමින් මෙම තෑග්ග පිරිනමමි.


    cow-grass.jpg
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    machan meka patta aththa seen ekak
    ubalata wishwasha karanna ba neda
    mta eda dawasama holman

    eki mage 4n ekata cl karanawa dan nitharam

    mata therenne na meya enna hadanne mokatada kiyala

    eth mata meya nokia kiyanne meya ge daughter wa mary karanna wage kathawak

    ethakota meyata awulak nani
    mama ehe tiyagena ona magulak karaganna puluwan

    අයියෝ ලිඳ පමණි
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මට මාර සතුටක් ආවා මේ නූල දැක්කම
    මං හිතන් හිටියේ
    මං එලකිරි එකේ එතරම් වැදගත් පුද්ගලයෙක් කියලා නෙවෙයි
    ඒත් දැන් බලනකොට මං ටිකක් විතර පොරක්
    දැන් කට්ටිය බලනවා ඇති එහෙම කොහොමද වුනේ කියලා
    ඇයි මචංලා
    අපිට ඉස්කෝලේ යද්දි කියලා දුන්‍නේ

    පල ඇති රුකට වේය ගල්මුල් කියලා

    යකෝ මෙච්චර කල් තෙඩ් දැම්මේ බෑන් රත්තරන්
    යුරාජ් ගේ මාෆියාව
    දැන් බලනකොට ම‍ටත් විරුද්ධව තෙඩ් දාලා
    ෂා මරු බන්
    මං කිව්වා තියරි එක අනුව මං දැන් හෙනම පොරක්
    ෂා
    එම නිසා
    අද දින සහ ඊයේ දින් නිර්ණාමිකව රෙප් කපපු අයටත්
    මැසේජස් මගින් මට තර්ජනය කරපු අයටත්
    මෙම නූල දැම්ම පුද්ගලයාටත් මා ඉතා ඕනෑකමින් මෙම තෑග්ග පිරිනමමි.

    හෙහ් හෙහ් නිකන් කෑ ගහන්න එපා මචෝ
    මං කව්ද කියලා බලපන්
    මං 2006 ඉදන් මේකේ ඉන්නේ
    එතකොට උඹලා එන්න හිතලවත් නැතුව ඇති
    මං හිතන්නේ එලකිරි එක ගැන දන්නේ වත් නැතුව ඇති

    මං කොටු එකොළහ පුරවලා ඉන්නේ
    ඇතිවෙන්න රෙප් පොයින්ට් මට තියනවා
    උඹට කවුරුත් යහමින් රෙප් දෙන්නේ නැ කියලා මේ වගේ තෙඩ් අස්සට ඇවිල්ලා අඩන්න එපා
    මිනිස්සු ඉල්ලන දෙයක් දීපන්
    එතකොට උඹටත් රෙප් ලැබෙයි

    වෙරි මත හින්දා වෙන්න ඇති අපිට ලැජ්ජාවක් දැණුනෙම නෑ
    ඇදුම් ගැලෙව්වා කිව්වට සේරම ටික නෙමෙයි අපි යට ඇදුම් වලින් හිටියේ
    කලුවර හන්දා ඇදුම් නැතුව හිටියත් අවුලක් නෑ වගේ
    මම ඇල්ල යටට ගිහින් ඇල්ලට ඔලුව අල්ලලා නාන්න පටන් ගත්තා

    එකපාරටම................

    පිටිපස්සේ ඉන්දන් කවුදෝ මගේ ඇගට පැන්නා.
    කොල්ලා පොර හන්දා වැටෙන්නේ නැතුව බේරුණා.

    "අපි නාමුකෝ පැටියෝ, මට ආසයි ඔයාට තුරුල් වෙලා නාන්න"
    එහෙම කියාගෙන එයා මට තුරුල් වුණා.
    මෙච්චර වෙලා සීතලේ හිටිය මාව උණුසුම් වෙනවා.
    ඇත්තටම එයාත් මං ගාවටම උසයි. හැබැයි මහතයි.
    අපේ බාසාවෙන් කියනවනම් පට්ට කෑල්ලක්.

    එයාගේ ලස්සන පියයුරු යුවල මගේ පපුවට හිරවෙලා.
    දැන් දැන් එලියට පනියි වගේ. මට බයත් හිතුණා
    එයා මගේ බෙල්ල බදාගෙන, කොන්ද අත ගගා
    හයියෙන් හුස#30;ම ගන්නවා මට හීනෙන් වගේ දැනෙනවා.

    මං මීට කලින් තුරුල් වෙලා තිබ්බේ මේ විදිහට මං යාලු වෙලා හිටිය කෙල්ලත් එක්ක විතරයි.
    ඒත් එයත් මාව දාලා ගියා.මං ඒක ගැන එලකිරි එකේ යාලුවන්නට කිව්වා.

    මං දෝතින් ම එයාගේ මූන අල්ලා ගෙන එයාගේ ඇස් වලට එබුණා.
    ඒ ඇස් වල රාගයට වඩා ආදරය නලියනවා මට පේනවා අඩ අදුරින්.
    සීතල වතුර වලින් පෙගිලා තියෙන එයාගේ ශරීරය අඩ අදුරට රත්රන් පාටට දිලිසෙනවා
    එයා හුස්ම ගන්න සුසුම් පොදවල් මගේ ගෙලට වැටෙනවා
    එතකොට මාව කිචි කැවි කැවී උණුසුම් වෙනවා
    මාව ගල් ගැහිලා
    මට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ.
    මාත් තව තවත් එයාට තුරුල් වුණා.
    එයා හීනියට මගේ ගෙල සිප ගන්නවා
    මට හීනෙන් වගේ දැනෙනවා.
    මගේ නම් දෙතොල් ගල් වෙලා.
    එයා මගේ කනත් ටිකක් තදට හැපුවා.
    අනේ මන්දා ගෑණු ඉඹින්නේ මෙහෙමද කියලා.
    එයා මාව සිප ගන්න ගමන් මාව හෙමිහිට හපනවා
    එයා හයියෙන් හුස්ම ගන්න හඩත් ම‍ට ඇහෙනවා.
    මගෙත් ආසාවන් පාණවත් වෙලා ඒත් ඉවසගෙන හිටියා.
    එයා මගේ පිට පිරිමදින එක නැවැත්තුවේම නෑ
    මාත් තව තවත් එයාව බදාගෙන එයාව සිප ගන්න පටන් ගත්තා.

    එයා මගේ දෙතොල් සිප ගන්න පටන් ගත්තා.
    මාත් මගේ දිවෙන් එයාගේ දිව කුල් මත් කරන්න පටන් ගත්තා.
    එයා පිස්සුවෙන් වගේ මාව වේගයෙන් සිප ගන්නවා.
    මාව තව තවත් ඇවිස්සෙනවා මෙයා කරන වැඩ වලට

    මගේ අතින් මෙයාගේ බෙසියර් එකේ ගානචුව ගැලවුණා.
    මෙච්චර වෙලා හිර වෙලා හිටිය හංස පැටව් දෙන්නා නිදහසේ පියාඹන්න හදනවා.
    එයාලා ඉගිල්ලිලා යයි කියලා බයට මං දෝතින් ඒ දෙන්නා හිර කරගත්තා
    ‍මේ වෙනකොට එයාගේ අත තිබ්බෙ කොහෙද කියන්න මං කැමත් නෑ

    මං හංස පැටවුන්ට රහසක් කියන්න මුව ලං කලා විතරයි.

    "සොරි මල්ලි, සොරි මල්ලි"
    එයා මගෙන් ඉවතට ඇදිලා වාහනේ පැත්තට දිව්වා
    බලන්න ලස්සනයි.
    එයා දුවනකොට අර හංස යාලුවො දෙන්නා දෙපැත්තට පියාඹන#20;ා.
    එයාලා සෙල්ලම් කරනවා. රණ්ඩු කරනවා.
    වෙච්ච දේ තේරුම් ගියේ විනාඩියක් විතර ගත වුණාට පස්සේ.
    පාත් වෙලා තිබ්බ දේවල් උස්සගෙන
    එයාගේ ඇදුම් ටිකත් අරන් මං වාහනේට ආවා
    එයා පිටි පස්සේ සීට එකට වෙලා අඩනවා.
    හංසයෝ දෙන්නා අතින් වහගන්න උත්සහ කරකර එයා අඩනවා
    මං නැගලා වාහනේ ලයිට් එක දැම්මා.

    මෙන්න කුහක පොන්නයාගේ සදාචාරේ :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1154584

    ඒ ආන්ටි එක්ක දැන් මගේ කනෙක්ෂන් එකක් නෑ එච්චර
    ඉන්දලා හිටලා එහෙ යනවා විතරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1154584&page=29

    ඇයි ඒ? :lol::lol::lol::lol:

    machan meka patta aththa seen ekak
    ubalata wishwasha karanna ba neda
    mta eda dawasama holman

    eki mage 4n ekata cl karanawa dan nitharam

    mata therenne na meya enna hadanne mokatada kiyala

    eth mata meya nokia kiyanne meya ge daughter wa mary karanna wage kathawak

    ethakota meyata awulak nani
    mama ehe tiyagena ona magulak karaganna puluwan

    http://www.elakiri.com/forum/showthread.php?t=1154584&page=21

    දැනුත් කියපන් මේක බොරු සීන් එකක් කියල :lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම සාමාන්යෙන් ඔය වගේ සහ කෙල්ලොන්ගේ පින්තූර දාල රෙප් හිඟා කන ත්‍රෙඩ් වලට යන්නේ නෑ ඉතිං මට ඔය ගැන මුකුත් කියන්න බෑ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම සාමාන්යෙන් ඔය වගේ සහ කෙල්ලොන්ගේ පින්තූර දාල රෙප් හිඟා කන ත්‍රෙඩ් වලට යන්නේ නෑ ඉතිං මට ඔය ගැන මුකුත් කියන්න බෑ
    එහෙම බෑ,,,:no::no:
    උබ මොනවහරි කියන්ඩම ඕනි
    නැත්නම් මේ රටේ අනාගත පරපුරට මොකද වෙන්නේ .......
    :frown::frown::frown:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මම සාමාන්යෙන් ඔය වගේ සහ කෙල්ලොන්ගේ පින්තූර දාල රෙප් හිඟා කන ත්‍රෙඩ් වලට යන්නේ නෑ ඉතිං මට ඔය ගැන මුකුත් කියන්න බෑ

    නැහැ මචන් කූල මේකනේ අවුල. මූ රටේ නැති වල් කම් කරලා එව්වා ගැන ත්‍රෙඩ් දාල ලඟදි ඉඳල හෙන ආදර්ශමත් බුවා වගේ සදාචාරේ ගැන ත්‍රෙඩ් දාන්න. කුහක මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ඕනි මචන්. එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. :cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම බෑ,,,:no::no:
    උබ මොනවහරි කියන්ඩම ඕනි
    නැත්නම් මේ රටේ අනාගත පරපුරට මොකද වෙන්නේ .......
    :frown::frown::frown:


    ත්‍රෙඩ් ඒක බලන්න නැතුව කියන්න බෑනෙ :dull:


    නැහැ මචන් කූල මේකනේ අවුල. මූ රටේ නැති වල් කම් කරලා එව්වා ගැන ත්‍රෙඩ් දාල ලඟදි ඉඳල හෙන ආදර්ශමත් බුවා වගේ සදාචාරේ ගැන ත්‍රෙඩ් දාන්න. කුහක මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ඕනි මචන්. එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. :cool:


    එහෙනං ඉතිං උඹට මගෙනුත් සපෝර්ට් ඒක තියනවා :)
     
    • Like
    Reactions: Hi Elakiri

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ මචන් කූල මේකනේ අවුල. මූ රටේ නැති වල් කම් කරලා එව්වා ගැන ත්‍රෙඩ් දාල ලඟදි ඉඳල හෙන ආදර්ශමත් බුවා වගේ සදාචාරේ ගැන ත්‍රෙඩ් දාන්න. කුහක මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ඕනි මචන්. එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. :cool:
    අන්න එහෙම තේරෙන්ඩ කියපන්කො බන්:eek::eek::eek:
    ඉතින් බන් අපි ඌට හැදෙන්ඩ චාන්ස් එකක් දෙමුකෝ ..... :):):)
     
    • Like
    Reactions: Hi Elakiri

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මාර සතුටක් ආවා මේ නූල දැක්කම
    මං හිතන් හිටියේ
    මං එලකිරි එකේ එතරම් වැදගත් පුද්ගලයෙක් කියලා නෙවෙයි
    ඒත් දැන් බලනකොට මං ටිකක් විතර පොරක්
    දැන් කට්ටිය බලනවා ඇති එහෙම කොහොමද වුනේ කියලා
    ඇයි මචංලා
    අපිට ඉස්කෝලේ යද්දි කියලා දුන්‍නේ

    පල ඇති රුකට වේය ගල්මුල් කියලා

    යකෝ මෙච්චර කල් තෙඩ් දැම්මේ බෑන් රත්තරන්
    යුරාජ් ගේ මාෆියාව
    දැන් බලනකොට ම‍ටත් විරුද්ධව තෙඩ් දාලා
    ෂා මරු බන්
    මං කිව්වා තියරි එක අනුව මං දැන් හෙනම පොරක්
    ෂා
    එම නිසා
    අද දින සහ ඊයේ දින් නිර්ණාමිකව රෙප් කපපු අයටත්
    මැසේජස් මගින් මට තර්ජනය කරපු අයටත්
    මෙම නූල දැම්ම පුද්ගලයාටත් මා ඉතා ඕනෑකමින් මෙම තෑග්ග පිරිනමමි.


    cow-grass.jpg


    දැන් උඹේ සීන් ඔක්කොම අරූ එලි කරානෙ ඒ ගැන මොකද කියන්නේ :rofl: