එළකිරියේ කුහක කම

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අන්න එහෙම තේරෙන්ඩ කියපන්කො බන්:eek::eek::eek:
ඉතින් බන් අපි ඌට හැදෙන්ඩ චාන්ස් එකක් දෙමුකෝ ..... :):):)

රෙප් හිගාකන්න කරපු වැඩක් මචන්. හැදෙන එකෙක් නෙවෙයි
 
  • Like
Reactions: NUWAN BUWA

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැහැ මචන් කූල මේකනේ අවුල. මූ රටේ නැති වල් කම් කරලා එව්වා ගැන ත්‍රෙඩ් දාල ලඟදි ඉඳල හෙන ආදර්ශමත් බුවා වගේ සදාචාරේ ගැන ත්‍රෙඩ් දාන්න. කුහක මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ඕනි මචන්. එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. :cool:

    :yes::yes::yes::yes::yes:
    මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?:rofl::rofl:

    තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
    මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක:rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :yes::yes::yes::yes::yes:
    මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?:rofl::rofl:

    තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
    මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක:rofl:

    :lol::lol::lol::lol: හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට. හිනා වෙලා පන යනවා බන් :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes::yes::yes:
    මාසෙට ලක්ශ 2ක් හොයනව ලු , ඒ උනාට තාම උසස් පෙල කරනව.. බලමුකෝ ඒකෙත් හැටි නේද?:rofl::rofl:

    තව භාවනා කරන ධර්ම සාකච්චා කරන පොරක්..
    මාත් යන්න ඉන්නේ මුගේ බණක් අහන්න දවසක:rofl:

    මරදානෙ ඉඳංද දන්නෑ ලක්ෂ දෙකක් හොයන්නේ :rofl:
    ඒ පැත්තේ ඔය වගේ උන්ට හොඳ ඉල්ලුමක් තියන්වලුනේ
    :rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දැන් තමයි සීන් එක දැක්කේ මචන්. දන්නවා නම් මුගේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් නෑ.

    මගේ කමෙන්ට්ස් ටිකත් එඩිට් කොරා :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් තමයි සීන් එක දැක්කේ මචන්. දන්නවා නම් මුගේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් නෑ.

    මගේ කමෙන්ට්ස් ටිකත් එඩිට් කොරා :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=13819695&postcount=120

    මේ උඹ නේද ඇත්ත කියපන් :lol::lol::lol:
    හරියට හරි ,,,,:eek::eek:
    යාලුවෝ දෙන්නම ඇවිල්ලා
    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020473.gif