රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ගාල්ලේ කොල්ලා;13826806 said:
මුන්ට නේ බොල අමාරැව තියෙන්නේ

waradda kawru karath waradi ban. munta oka check karaddi oita wada careful wenna thibba kalin parath kela gaththa nisa.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    r4167353623.jpg

    උබට වෑරදිමක් වෙලා මචන්,,,STF එක පාවිච්චි කරන්නෙ මෙන්න මෙ මොඩ්ල් එකෙ AK 47 වෙපන් එක

    me AK47 newi pute. meka M16 variant ekak. (M16 kiyanne US ekak)
    AK47 kiyanne Russian ekak. meka copy karala china hadapu rifle eka thama T56 (Type 56 rifle.) AK-47 & T56 eka wage look eka. M16 nam wenas.

    machan uba kiyanna aththe STF eka use karanawa SMG (Sub machine gun) gana wenna athi.

    Last edited:

    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    මචන්ලා මෙතන බොහොම ලොකු වැරදි වැටහීමකින් ගොඩක් දෙනෙක් කතාකරන්නේ. කෙනෙක් STF එකෙ වෙච්ච වැරැද්ද ගැන කතාකරනකොට ඌට දාගෙන කුණුහරුපෙන් බනිනවා. යක්කුනේ STF එකේ වරද කිව්වම ඌ හිරකාරයන්ගෙ හොඳ කියනව කියලා හිතල බනින්නෙ උබලගේ කැත හිත නිසයි, පොඩ්ඩක් හිතල බලපල්ලා ඒ ගැන ටිකක්.. :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    shut up dick head.