රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ මට පොඩි කාලේ සෙල්ලම් බඩුවලට කියල තිබ්බේ කෑප්‍රොල් තුවක්කු විතරයි බන්.... :lol:
    උබට ඔනි නම් වෙඩි බෙහෙත් වල ඉදන් TNT, RDX වෙනකම්ම කියල දෙන්නම්. හෑබෑයි no practical. :dull:

    :lol::lol:

    චිල් චිල් නිකං කිව්වේ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :frown: මේක පිටිපස්සේ පිටසක්වල කුමන්ත්‍රණයක් තියෙනවා

    එහෙනම් ඔක්කෝටම කලින් පිටිපස්ස චෙක් කරන්න වෙයි :baffled:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo::oo: හිර කාරයෝ වැඩි උනහම ඔය වගේ වැඩ කරන්න වෙනවා. නැත්නම් ඕකුන්ට කන්න දෙන්නත් අපේ සල්ලිනේ යන්නේ:lol::lol:
    :dull::dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙනම් ඔක්කෝටම කලින් පිටිපස්ස චෙක් කරන්න වෙයි :baffled:

    කාගෙද සදුන් කාරයගෙද ??

    බෑ නේ උගේ පස්ස චෙක් කරන්න නං එස්ටීඑෆ් පෝලිම ඉවරවෙනකං ඉන්න වෙනවා :sorry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කාගෙද සදුන් කාරයගෙද ??

    බෑ නේ උගේ පස්ස චෙක් කරන්න නං එස්ටීඑෆ් පෝලිම ඉවරවෙනකං ඉන්න වෙනවා :sorry:

    මෙතන දැන් අලුත්ම තත්වය පැහැදිළි කරපන්කෝ. මම බනින්න ඕනේ stf එකටද හිරකාරයන්ටද නැත්නම් මහින්දටද එහෙමත් නැත්නම් ආගමකටද:lol::lol: