මට එහෙම හිතුනා උබේ ගොම්පාට් දැක්කම.e moko tho ehema ahuwe?
මට එහෙම හිතුනා උබේ ගොම්පාට් දැක්කම.e moko tho ehema ahuwe?
තෝත් එදා හිරෙන් පැන්න එකෙක් නේද?![]()
ridunada?![]()
ehenam moko mechara adanne?apo naha.ubala wage sipayyonta mawa riddanna tikak amaru wei.

නිකන් කොහෙවත් තිබ්බ පලියට නිකන් මැටි මොල් කතා කියන්ඩ එපා බං, නැත්තම් උබට ජේලර්ලා වත කිව්වද
ඉබ්බන්ට වෙඩි තියල කඩල ඇතුල් උනේ කියල. ආරක්ෂක අමාත්‍යාංශයට ඕන වෙලාවක හිර ගෙවල් චෙච් කරන්ඩ
warrant එකක් ගන්ඩ පුළුවන් දන් නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහපන්.
ඔතන ප්‍රශ්නේ ජේලර්ලා කැමති නැ පිටින් ඇවිල්ල ඕවා චෙක් කරනවට මොකද ජේලර්ලාගේ උදව්වෙන් තම උන්
ඇතුලේ ඉදන් ඔක්කොම ගේම් දෙන්නේ.එකට උන්ට ගත මානව හම්බෙනවා.
meka bandanagara niladareen sambandyi. owunge adipathya gilihena nisa mekaw owun aniwa. support. bandanagaraya kiyanna uparima dooshitha thank

මොකා?
මූදු යන මිනිහෙක් මොකද කරන්නේ දන්නවද හැමදාම?.. හැමදාම හැප්පෙන්න යන්නේ අතේ AK-47 තියාගෙන කියලා හිතුවද?
පඩියක් දීල, පැලෙන්ඩ කන්න දීලා, තව bonus අරවා මේවා.. දීලා අවසානේදි AK-47එකකුත් දීලා මිනිස්සු මරන්න කියනවා
මූදු යන මිනිහා මොනවා අතේ තියාගෙනද හැප්පෙන්නේ? .. පඩි? bonus? AK-47?
අන්න ඒකයි ජීවිතෙන් ගෙවනවා කියන්නේ.. ඔහොම කියලා අපි මාලු ගන්න ගිහාම ඒ මිනිස්සුන්ගේ තියෙන සිරියාව?
එහෙම සිරියාවක්ද Police Station ගිහාම තියෙන්නේ, අපිට කරදරයක් උනාම තියෙන්නේ?![]()
පාරෙදි traffic ලිව්වාම දන්න මිනිහා ඇයි දඩ කොලයක්ම ගන්න try කරන්නේ?ඇයි ජරාව දෙන්න පෙලඹෙන්නේ?
පඩියකට, මුලින්ම තමන්ගේ කොන්ද කඩාගෙන.. orders කියලා අහිංසකයන්ගේ මිනීමරුවෝ වෙන්නේ ඇයි? කොන්ද කෙලින් තියාගෙන යන්න පුලුවන් රස්සාවක් කරපල්ලාකො
ගෙදර බුලත් කඩයක් දාගනින් ඕඩර් පිලිපදින්න ඕන නැත්නම් , කොහෙ ගියත් ඕඩර් තමයි බොල, අනික රටක හමුදාවක් නැත්නම් රටේ ආරක්ශාවක් කොහෙද? හමුදාව හිටියෙ නැත්නම් මෙලහකට ප්‍රබා තොට සලකලා හොදට

STF එක ගැන ගොඩක් දෙනෙක්ට අමතකයි වගේ, STF එකෙන් නැගෙනහිර කල සේවය දන්නෝ දනිති, සිවිල් පරිපලනයකදී වෙඩි තියන්න බෑ, ත්‍රස්ත මර්දනයේදී STF එක කරපු දේවල් එකින් එක දැම්මොත් මෙතන ඉඩ මදි, Commando වගේ කරට කර සේවාවක් එයාල කරලා තියෙනවා, ඇයි මේ වගේ සිදුවීමකට සමස්ත STF එකට අවමන් කරන්නේ? එයාලගෙන් ආයුද උදුරාගත්තත් එයාලට වෙඩි තියන්න අණ ලැබිල නැත්තන් මොනවා කරන්නද? සීයක් වගේ පිරිසක් වට කරන උදුරගනිද්දී කොහොමද ආයුද රැකගන්නේ, වැරැද්ද තියෙන්නේ ආයුද අරන් ඇතුලට ගිය එක විතරයි.![]()
ගෙදර බුලත් කඩයක් දාගනින් ඕඩර් පිලිපදින්න ඕන නැත්නම් , කොහෙ ගියත් ඕඩර් තමයි බොල, අනික රටක හමුදාවක් නැත්නම් රටේ ආරක්ශාවක් කොහෙද? හමුදාව හිටියෙ නැත්නම් මෙලහකට ප්‍රබා තොට සලකලා හොදට

ගෙදර බුලත් කඩයක් දාගනින් ඕඩර් පිලිපදින්න ඕන නැත්නම් , කොහෙ ගියත් ඕඩර් තමයි බොල, අනික රටක හමුදාවක් නැත්නම් රටේ ආරක්ශාවක් කොහෙද? හමුදාව හිටියෙ නැත්නම් මෙලහකට ප්‍රබා තොට සලකලා හොදට
ප්‍රභා ගෙයි, ඊයේ පෙරේදා මරපු එකෙයි වෙනස මොකක්ද? ඔහේ කියවගෙන යනවා 8 පාස් උන හරක් වගේ.. මාතෘකාවට අදාලව කතා කරපන්.. අර හරකෙක් කියෙව්වා වගේ.. යන්නේ කොහෙවත්...

... 