|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:growl::growl:
ඔයාගෙ වයිෆ් මේ ත්‍රේඩ් එකේ හිටියනම් චන්ඩිය වගේ maths කරපු ගැහැණු ළමයි අනිත් අයට සාපෙක්ෂව හොඳයි කියල පොස්ට් එකක් වැටෙයි ද දන්නෙ නෑ ‍නේද?

මං නයෙකුත් නෙමෙයි පොළගෙකුත් නෙමෙයි. අදාල නෑ ඒක නිසා :rofl:
uncle tamai mata banala pm ewanne..ewwa mewwa kiyanne :growl::growl::growl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan oya shepe eke kiyannen mama kiyapuwa aththa neme kiyalane
    bandakkya:frown:.poddak balanawako rate thote bahala:sorry:

    නැතුව ඔයා කිවුවෙ අමු බොරුවක් :lol::lol: ඔය කොයි විදියට ද කියන්නෙ maths කරන අය හොඳයි අනිත් අයට වඩා කියල :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :growl::growl:
    uncle tamai mata banala pm ewanne..ewwa mewwa kiyanne :growl::growl::growl:

    :lol::lol: මං බැණල පීඑම් එවුවෙ නෑ. හැමදාම ඕක දාල මෙතන ඉන්න මල්ලිලව අවුස්සන නිසා අද ඇත්තම දාන්න ද? :rofl: ඒකෙ මං මොකක් ද කියල තිබුණෙ? :rofl: මං මාත් එක්ක ත්‍රේඩ්වල කතාකරන ඕන ‍කෙනෙකුට කාත් එක්ක හරි වලියක් දාගන්න ගියොත් ඒ ගැන කියල පීඑම් කරනව. :P හැබැයි වලිය දාගන්න එක හෝ නොදා ඉන්න එක එයාගෙ කැමැත්ත :P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bandakka uncle real name eken hamuduruwo wage idan fake eken enne yakaa wageda danne na :lol::lol:

    :lol::lol: මට එළකිරි එකේ කිසි ෆේක් එකක් නෑ. ඇඩ්මින්, මොඩ් සහෝදරවරු සාක්ෂියි :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැතුව ඔයා කිවුවෙ අමු බොරුවක් :lol::lol: ඔය කොයි විදියට ද කියන්නෙ maths කරන අය හොඳයි අනිත් අයට වඩා කියල :lol::lol:
    :frown::frown::frown:
    anith ayta wada hodhayi kiyala nemene kiwwe:oo:raewatenne nae kiyala:frown:
    kohmath mata hodhayi:).wada karanna one nae oya gana:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maath ennada?
    hemotama enna puluwanda?

    ඔව් ඔව් ඕන කෙනෙ‍කුට එන්න පුළුවන්නෙ :D නැත්තම් මට ඉන්නත් බැහැනෙ මෙතන :lol::lol:

    දැන් ඔයා ආව කියන්නෙ කොහොමත් ගොඩක් කට්ටිය මෙතනට එයි :rofl:
     
    Status
    Not open for further replies.