ඒක තමයි මුල. තෘෂ්ණාව, කැමැත්ත, ලොල්බව
aiya samana wachana tikak kiyalane. mama ahuwe ashawata mul wenne mokakda kiyala... kannadiyak onada??

ඒක තමයි මුල. තෘෂ්ණාව, කැමැත්ත, ලොල්බව

ganiyi miniha..e matto..mata hubby kenek iddi monatada wena minissu..kadanawa dath tika![]()


eya anunge ewata kata dana ekada agaya karanne?
kandy ta mokada wela thiyenne??
uba ethin enne hath awuruddakata saraykneai mama... api kochchara ahinsakada...![]()

ow wada na kata witharai![]()

කොහොමත් ඔය ඔන්ලයින් චන්ඩියො කවුරුත් එහෙම තමයිමේ වගේ ෆෝරම් එකක අපි කවුරුත කරන්නෙ ඒක තමයි. ඔයා වුණත් කරන්නෙ ඒකනෙ. දැන් ඔයා වුණත් quote කළේ අනිත් අයගෙ කතාවක් නෙමෙයි ද?
මං කිවුවෙ ඒක ගැන නෙමෙයි. මනුෂ්‍යයෙක් තමන් ගැන තමයි පළමුවෙන් හා හැමවිට ම හිතන්නෙ. ඒ වුණාට අනිත් අය ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඕන. මං අගය කරනව කිවුවෙ එයාගෙ ඒ සිතුවිල්ල. තමන්ගෙ හතුරෙක් වුණත් අහිංසක සතුටක් ලබන දෙයකදි ඒකට හතුරුකම් කරන්න හොඳ නෑ.


uba ethin enne hath awuruddakata saraykne![]()


mama register welath awuruddai thama.. hath awurudu gana katha kiyanawa..


kawuru mona kiwath mata hari kiyala hitena de mma kiyanne..eka mata hari..kata weradi unath
![]()
එයා බීසී කැම්පස් නිසා මං හිතන්නෙ


aiyamane dan kiwwe kiri pewwama thanakola hambenawa kiyala... harak wath danne nathuwa athi ewa...


aiya samana wachana tikak kiyalane. mama ahuwe ashawata mul wenne mokakda kiyala... kannadiyak onada??![]()


මේක මට නෙමේ නේද කිව්වෙ......???

අර සයූ කියල තිබුණ එක ගැන කිවුවෙ. aiyath busy wenna epai gawa pattiyak balaganna thiyeddi...![]()
ඔයා එක කතාවකින් තව එකකට පැනල වෙනස් කරනවනෙ. දැන් කලින් පොස්ට් එකට කිසි අදාල නැති එකක් කියන්නෙ![]()


ඒක තමයි සිංහලෙන් කිවුවෙ ආශාව තමයි මුල කියල![]()

aiyamane kiwwe dan wiwurtha forum ekaka thamanta kamathi deyak kiyanna puluwan kiyala... ithin mama wenas kalata moko...![]()



දැන් ඔයානෙ බලාගන්නෙ. ගවයන්ව බලාගැනීම නායක ගවයටම දුන්න
eka thamai mamath ahuwe ashawata mula mokakda kiyala...![]()
මං කොහෙද කිවුවෙ විවෘත ෆෝරම් එකක ඕනදෙයක් කියන්න පුළුවන් කියල? එහෙනම් ඉතින් රූල්ස් කියල දෙයක් තියෙන්න ඕන නැහැනෙ
ඔයාට අමතක වෙන්නෙ ඔයාට වගේ ම මටත් ඒ අයිතිය තියෙනව කියලනෙ![]()
