stop using sms short hand in everyday usage. Even for sms. That helps a lot.
thank you for the advise brother.
stop using sms short hand in everyday usage. Even for sms. That helps a lot.
Mal babada mandauune kadda waradda warada liyanne. but u lorry talk dena nisa thamai chater wenne.. habai mutath wada uge kadda aul man hitanne
machan fakes hadanna one naha, kadda bari una kiyala lajja wenna oneth naha, ape maw basawa English nemei, api Sri Lankan.api sinhala.
Umbata sinhala hariyata bari nam anna eka ubata lajja wenna one karanaawak..
Namuth Kadda hadaganna eka hondaiwisheshayen internet use karana aya. mokada hama deyakma English walin thamai study karanna thiyenne





this is a damn good idea!We are in the same boat machan. Use this trick. Convert good English articles to Sinhala and post those articles in Elakiri community. You can improve both your general knowledge and vocabulary. this will lead you to your success and other people can get knowledge through those articles. That's the way I used to learn English.![]()


පැහැදිලිව කිවුවොත් මටත් ඉංග්‍රීසි බෑ කොහොමවත්. අදහස හොඳයි. ඒත් ඒකට ෆෙක් අයිඩී හදන් එන්න ඕන නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමන්ට තියෙන ආත්මශක්තිය නැතිවෙන එක. ඉංග්‍රීසි කතාවට ඕන සබකෝලය නැතිකරගන්න ඒක ඉවහල් වෙන්නෙ නෑ. දැන් මෙතන හොඳට කතා කරල හරි අයිඩී එකෙන් ආවට පස්සෙ ඒකෙන් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන් ඒ කෙනාට. හැමෝම දේවල් දන්න අය නෙමෙයිනෙ. අනිත් අයට හිනාවෙන්නෙ දෙයක් හරියට දන්නෙ නැති අය. ඒක නිසා හරි අයිඩී එකෙන් ඇවිත් ඔය ත්‍රේඩ් එක දාන්න. තමන් ඉගෙන ගෙන හිනාවුණ අයට පෙන්නන්න ඒ හිනාවල් වැඩක් නෑ කියල.



Dhekama ekatama karanna amaruyi tikak
Ita passe ayeth read karala balapan. Dhan ubata oya uda thiyena eke waraddak penawadha? Theruma bara karanne nathuwa simple widihata daapan machan!