hi guys i need your help......

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    " “Hum! He’s about due. Do you feel a creep-
    ing, shrinking sensation, Watson, when you stand
    before the serpents in the Zoo and see the slith-
    ery, gliding, venomous creatures, with their deadly
    eyes and wicked, flattened faces? Well, that’s how
    Milverton impresses me."

    tell me how many unknown words can u see in this dialog of SH...
    :lol::lol: How do we remember these hell lots of words in our mind.:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරි_කොල්ලා;13854503 said:
    :lol::lol: How do we remember these hell lots of words in our mind.:(

    i have the same question machan...:sorry:.. its hard to keep them all in my mind...:(:(

    so so correct me if there is any fault bros & siss :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    see if this is familiar :
    WE HAD all been warned to appear before the magistrates upon the
    Thursday; but when the Thursday came there was no occasion for our
    testimony. A higher Judge had taken the matter in hand, and Jefferson
    Hope had been summoned before a tribunal where strict justice would be
    meted out to him. On the very night after his capture the aneurism burst,
    and he was found in the morning stretched upon the floor of the cell, with
    a placid smile upon his face, as though he had been able in his dying
    moments to look back upon a useful life, and on work well done.
     
    poor boy

    Member
    Nov 15, 2012
    43
    3
    0
    පැහැදිලිව කිවුවොත් මටත් ඉංග්‍රීසි බෑ කොහොමවත්. අදහස හොඳයි. ඒත් ඒකට ෆෙක් අයිඩී හදන් එන්න ඕන නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමන්ට තියෙන ආත්මශක්තිය නැතිවෙන එක. ඉංග්‍රීසි කතාවට ඕන සබකෝලය නැතිකරගන්න ඒක ඉවහල් වෙන්නෙ නෑ. දැන් මෙතන හොඳට කතා කරල හරි අයිඩී එකෙන් ආවට පස්සෙ ඒකෙන් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන් ඒ කෙනාට. හැමෝම දේවල් දන්න අය නෙමෙයිනෙ. අනිත් අයට හිනාවෙන්නෙ දෙයක් හරියට දන්නෙ නැති අය. ඒක නිසා හරි අයිඩී එකෙන් ඇවිත් ඔය ත්‍රේඩ් එක දාන්න. තමන් ඉගෙන ගෙන හිනාවුණ අයට පෙන්නන්න ඒ හිනාවල් වැඩක් නෑ කියල.

    නෑ සහෝදරයා මේකයි සීන් එක.
    මට හරි එකෙන් එන්න තියෙන්නේ ලැජ්ජාවක් සහ බයක්.
    ඇත්තම කිව්වොත් ඒක තමා සීන් එක.
    මට ලොකු ප්ලෑන් එකක් තියනවා කඩ්ඩ හදා ගන්න..
    එකටම මේ විදිහට elakiri එකේ චැට් කරලා මම මගේ vocabulary සහ grammer ටික හදා ගන්නවා.
    ඊට පස්සේ Facebook එක සහ skype හරහා පිට රට උන් ටිකක් සෙට් කරගෙන ආයෙත් pronunciationටික හදා ගන්නවා. මට british council යන්න සල්ලි නෑ බන්. ඒ වුනාට කඩ්ඩ ටික කොහොම හරි හදා ගන්න ඕනා. නැත්නම් අනාගතේ කඩේකටවත් යන්න වෙන්නේ නෑ. උඹලත් නිකන් ඉන්න එපා මේකට සෙට් වෙයන්. ආයෙත් සිංහලෙන් මේ ත්‍රෙඩ් එකෙ කොටන්න එපා බන්.. කඩ්ඩෙන්ම සෙට් වෙයන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    which ones are not familiar to you ?
    Also, when you read that paragraph, do you get the overall meaning of it ? That is more important than knowing each and every word in it..

    in a para i see 5/6 difficult words..when i fount a difficuilt word i search Madura.....but still im stuggling to grab the overall meaning of that para.... wt can i do 4 dat machan :sorry:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    නෑ සහෝදරයා මේකයි සීන් එක.
    මට හරි එකෙන් එන්න තියෙන්නේ ලැජ්ජාවක් සහ බයක්.
    ඇත්තම කිව්වොත් ඒක තමා සීන් එක.
    මට ලොකු ප්ලෑන් එකක් තියනවා කඩ්ඩ හදා ගන්න..
    එකටම මේ විදිහට elakiri එකේ චැට් කරලා මම මගේ vocabulary සහ grammer ටික හදා ගන්නවා.
    ඊට පස්සේ Facebook එක සහ skype හරහා පිට රට උන් ටිකක් සෙට් කරගෙන ආයෙත් pronunciationටික හදා ගන්නවා. මට british council යන්න සල්ලි නෑ බන්. ඒ වුනාට කඩ්ඩ ටික කොහොම හරි හදා ගන්න ඕනා. නැත්නම් අනාගතේ කඩේකටවත් යන්න වෙන්නේ නෑ. උඹලත් නිකන් ඉන්න එපා මේකට සෙට් වෙයන්. ආයෙත් සිංහලෙන් මේ ත්‍රෙඩ් එකෙ කොටන්න එපා බන්.. කඩ්ඩෙන්ම සෙට් වෙයන්.

    Grammar ටික L.R.H.Chapman ගෙ english grammar and exercises(Longman) පොත් 4න් අල්ල ගනින්.පොත් 4 ම ගනින්.
    මේ site එකත් බලපන් LearnEnglish | British Council learnenglish.britishcouncil.org/en/
    English movies subtitles එක්ක ,english news paper බලපන්,english news අහන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    " He receives these wares not only from treacherous valets or maids, but fre-
    quently from genteel ruffians who have gained the confidence and affection of trusting women.
    He deals with no niggard hand. I happen to know that he paid seven hundred pounds to a footman for a note two lines in length, and that the ruin of a noble family was the result."

    i can guess ...but i cant really understand that .....properly
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    " He receives these wares not only from treacherous valets or maids, but fre-
    quently from genteel ruffians who have gained the ce and affection of trusting women.
    He deals with no niggard hand. I happen to know that he paid seven hundred pounds to a footman for a note two lines in length, and that the ruin of a noble family was the result."

    i can guess ...but i cant really understand that .....properly
    Be specific. What words or phrases can you not understand ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Be specific. What words or phrases can you not understand ?

    machan...
    i can see the meanings of difficuilt words from Madura dic.(also i can found several meanings in sinhala of a english word..) in this para i did that..but in the end i can't grab the whole meaning of that....that is the case ban :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    " He receives these wares not only from treacherous valets or maids, but fre-
    quently from genteel ruffians who have gained the confidence and affection of trusting women.
    He deals with no niggard hand. I happen to know that he paid seven hundred pounds to a footman for a note two lines in length, and that the ruin of a noble family was the result."

    i can guess ...but i cant really understand that .....properly

    machan...
    i can see the meanings of difficuilt words from Madura dic.(also i can found several meanings in sinhala of a english word..) in this para i did that..but in the end i can't grab the whole meaning of that....that is the case ban :sorry:

    here's a translation :
    ඔහුට මේ තොරතුරු ලැබෙන්නෙ ලෙන්ගතු කමක් නැති වැඩකාර වැඩකාරියන් ගෙන් විතරක් නෙමෙයි, බොහෝවිට ඒවා ලැබෙන්නෙ ගෑනු රවට්ටගැනීම ච්රුතිය වශයෙන් කරන මැරයන්ගෙන්.
    ඔහු කුණෙක් නොවෙයි. මට හොයාගන්න පුලුවන් උනා ඔහු පවුම් හත්සීයයක් ගෙව්වා කියලා එක දොරටුපාලයෙකුට පේලි දෙකක් පමනක් තියන ලියුමකට, එහි ප්රතිඵලය. එක් රදල පවුලක විනාසයයි.

    what phrases were not clear to you ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    here's a translation :
    ඔහුට මේ තොරතුරු ලැබෙන්නෙ ලෙන්ගතු කමක් නැති වැඩකාර වැඩකාරියන් ගෙන් විතරක් නෙමෙයි, බොහෝවිට ඒවා ලැබෙන්නෙ ගෑනු රවට්ටගැනීම ච්රුතිය වශයෙන් කරන මැරයන්ගෙන්.
    ඔහු කුණෙක් නොවෙයි. මට හොයාගන්න පුලුවන් උනා ඔහු පවුම් හත්සීයයක් ගෙව්වා කියලා එක දොරටුපාලයෙකුට පේලි දෙකක් පමනක් තියන ලියුමකට, එහි ප්රතිඵලය. එක් රදල පවුලක විනාසයයි.

    what phrases were not clear to you ?

    tnx ban..tama madi mata terenawa..eeth digatama kiyawanna ooni :yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    good idea mchn... i have the same problem... now im studying in a famous private university... in english medium... but still i am afraid of talking to people in english... i hope this thread will help me too. :) keep it on....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මටත් කඩ්ඩ බෑ බන්... ඒවුනාට O/L A , A/L B , BC-ESOL KET, PET passed with merit. ඒත් කඩ්ඩ බෑ. :lol::lol: මමත් මේකෙ වැඩිය කඩ්ඩෙන් කොටන්න යන්නෙ නැත්තෙ බැරිකමට වඩා වැරදීද කියන බයට තමා. :dull::dull: හරියට දන්නෙ නැති මගුල් පොර වගේ කියල ඉල්ලන් කන්න ඕනෙ නෑනෙ. :baffled::baffled: මේකෙ සුපිරියට කඩ්ඩ් පුලුවන් කොල්ලො කෙල්ලො ඉන්නව. ඒත් ගොඩක් උන් පොර වෙන්නෙ කඩ්ඩ දානව. ඒත් උන්ට මට තරම් වත් බෑ. :rofl::rofl:
    kandyan
    user_offline.gif

    Senior Member

    dilshan87
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    කවුරුමොනා කිව්වත් මෙයාලගෙ කඩ්ඩ නම් සුපිරි ආසයි කියවන්න. Film එකක දෙබස් ලියන්න හොදයි.