gaza theerayade uba inne ?
mu hambayekda.........???
මෙතන දැන් හම්බ උනමනේ තියෙන්නේ ඉතින් මොනා කීවත් කශ්ටිය ඉස්සර වෙලා හිතන්නේ මූ හම්බයෙක්ද නැද්ද කියලා.. මල්ලි ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න අපි කව්ද කියලා...a wage thama penune

බෝම්බයක්ලන්කාවට වරෙන් ඉක්මනට ආයෙ එකක් වැටෙන්න කලින්
මමනම් එයි... අඩු ගානේ වැටුන බෝම්බයක් ලගට බලෙන් පැනලා දනිස්ස හරි තුවාල කරගෙන වන්දියක් අරගෙන මිසක්.. නිකම්ම නම් එන්නේ නෑ

