=====අපි ඉන්න හරියටත් එකක් වැටුනෝ=====

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
=====අපි ඉන්න හරියටත් එකක් වැටුනෝ=====

ම්ම ඉන්න තැන ඉදලා රු;2.50ක විතර දුර ඒරියා එකක් තියනවා ගිලො කියලා ඒ හරියට මේ දැන් බෝම්බයක් වැදුනා.. අනේ අපි ඉන්න හරියටත් ඔයවැයිං කීපයක් වැටෙයිද දන්නේ නෑ.. එහෙම උනොත් මටනං ජොලි:growl:
 
  • Like
Reactions: mottaya

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මොන ආරක්ශිතද මචං මැරෙන්න තියනවනම් කොහෙ හිටියත් මැරෙනවා... මම හවස සීයත් එක්ක පල්ලි ගිය වෙලාවේ සයිරන්ස් එකක් ගහුව.. ඔක්කෝම කශ්ටිය එලියට දුවගෙන ගිහින් උඩ බලනවයි වටපිට බලනවයි.. මම පාඩුවේ ටයිනි සෝල්ජස් ගගහා හිටියා.. ටිකකින් පල්ලියේ ඉදපු ඔක්කොමලා මම වටකරගෙන මගෙන් අහනවා මොනාද තොරතුරු කියලා ඊට පස්සෙයි මම (මගෙන් අහන්න හේතුව මුන්ට සිකුරාදා හවස ඉදන් සෙනසුරාදා හවස වෙනකන් පෝන් පාවිච්චිය තහනම් ටීවී පාවිච්චිය තහනම්) හෙඩ් පෝන් එක ගැලෙව්වේ.. පස්සේ වැඩ කැඅන අක්කා කෙනෙක්ට කෝල් එකක් දාලා අහලා බලපුවාම එයාලා වැඩ කරන හරියටලු වැටුනේ බෝම්බේ!.. අපි ඉන්නේ ජෙරුසලම් වල
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
gaza theerayade uba inne ?

ගාසා වලට විතරක් නෙවෙයි මචන් ඉදලා හිටලා එකක් දෙකක් රට ඇතුලෙත් පිපුරුවා.. ඒ තරම් තදටනම් නෑ ඒත් එවැනි දෙයක් උනාමයි...
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
mu hambayekda.........???

a wage thama penune
මෙතන දැන් හම්බ උනමනේ තියෙන්නේ ඉතින් මොනා කීවත් කශ්ටිය ඉස්සර වෙලා හිතන්නේ මූ හම්බයෙක්ද නැද්ද කියලා.. මල්ලි ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න අපි කව්ද කියලා...:lol:
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    :(:(:(:(:(

    s.gif
    a.gif
    u.gif
    r.gif
    t.gif
    e.gif
    c.gif
    h.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බෝම්බයක් :shocked: ලන්කාවට වරෙන් ඉක්මනට ආයෙ එකක් වැටෙන්න කලින්

    :growl:මමනම් එයි... අඩු ගානේ වැටුන බෝම්බයක් ලගට බලෙන් පැනලා දනිස්ස හරි තුවාල කරගෙන වන්දියක් අරගෙන මිසක්.. නිකම්ම නම් එන්නේ නෑ:no::no::no:
     
    • Like
    Reactions: sameerasadaru