menna mekay sathyaya

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
w9we42.jpg

ඇමරිකාවේ සැන්ඩි සුලි කුනාටුවේදී
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොච්චර සාධාරනයිද දෙවියන් මිනිස්සු දහස් ගානක් මැරෙනකන් බලන් ඉදල මේ පිළිමය විතරක් ඉතුරු කරපු එක:lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    “දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

    ඒ උනාට දහස් ගානක් ජීවිත් නැති උනා නේද ?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දන්කොටුව පෝසිලෙන් එකෙන් හදපු බඩුවක් නිසා ඕනෑම දෙයකට ඔරොත්තු දෙනවා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මම නමි ඔය දෙවල් ගැන සිනාමුසු මුහුනෙන් විදගන්නෙ යහලුවා.. ඔයාට විතරක් නෙමෙයි.. මම දැක්කා ගාල්ලෙත් බුදු පිළිමට මොකුත් වෙලා නැහැ කියලා තිබුණා සුනාමියෙන්.. මම බෞද්ධයෙක්. මම සරළව මෙහෙම කියන්නම්..:lol::lol::lol:

    දෙවියන් වහන්සෙ හෝ
    කවුරුන් හො කෙනෙක් වෙනමි මිනිසා විසින්ම හැදු පිළිමන් රැක ගැනිමට එ දෙවියන් හො කවුරුන් හො බලවෙගයක් කියා කරනවානමි එක තමයි එ ආගම දහම අදහන මිනිසාගෙ දුර්වලතාවය, මන්දයන් දෙවියන් වහන්සෙ හො කවුරුන් හො සියදහස් ගණන් මිනිසුන් , සත්වයන් විනාශ වෙනකන් සිට මිනිසා විසින්ම සදා දුන්න පීළීමය රැක ගැනිමට එ දෙවියන් හො කිසියමි බලවෙගයක් කියා කරයිනමි එ දෙවියන් තරමි තවත් ආත්මාර්ථකාමියෙක් වෙන ලොව නැති වෙන්න ඔනි..

    බුදු දහමට අනුව මෙහෙම කියන්නමි හැම දෙයක්ම ඉටු වෙන්න හෙතුපලයක් තියෙනවා, හැම දෙයක්ම හට ගන්නත් නැතිවෙන්නත්..

    මටනමි කවුරුත් එකයි.. කවුරු හො වෙවා ලොකෙ ඉන්න මිනිස්සු සත්වය්න් රැක ගන්න පුලුවන්නමි , රැක ගන්නවානමි එච්චරයි ඔනි..

    මුස්ලිමි වරයෙකු විසින් ප්‍රශ්නයන් ටිකක් අසා තිබුණා එවාට බුදු දහමේන් පිළිතුරු දුන්න මෙතුමාටත් ගොඩක් පින් සිදුවෙන්න ඔනි.. බුදු සරණයි...

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ රෙප් කපල අහල තියනවා මෙහෙම ප්‍රශ්නයක්.. "same thing can be used when tsunami happened ne machan. neda?"

    බැහැනේ මචන්. බුදු දහමේ සියල්ල සිදුවෙන්නේ හේතුපල දහමට අනුව.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කොච්චර සාධාරනයිද දෙවියන් මිනිස්සු දහස් ගානක් මැරෙනකන් බලන් ඉදල මේ පිළිමය විතරක් ඉතුරු කරපු එක:lol::lol:

    :lol::lol::lol:

    deviyanta gahala pannanna one. minissu dahas ganak marala me pilime ituru karata
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    “දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

    ඒ උනාට දහස් ගානක් ජීවිත් නැති උනා නේද ?

    :sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    සුනාමියේදි බුදුපිළිම බේරුන එක ගැන මහ පුරසාරම් දොඩවපු අපේම කොල්ලන් මේක දකිද්දි එක එක කතා කියන්නෙ ඇයි? මිනිසුන්ම විසින්ම කේන්ද්‍ර කරල ගොඩ නගපු විශ්ව ශක්තියක් නිසා තමයි ඕව විනාශ වෙන්නෙ නැත්තෙ. නැතිව වෙන මුකුත් බලවේගයක් ඔතන නෑ. Good Post rep added. But um Buddhist..
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    “දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

    ඒ උනාට දහස් ගානක් ජීවිත් නැති උනා නේද ?

    මරණය පොදු උනාට ඔතන කියන්නේ මරණින් මතු ජීවිතය ගැන ..... කිතුනුවෝ හැටියට අපි පව් පින් විස්වාස කලත් කර්මය (නැවත ඉපදීම) විස්වාස කරන්නේ නැ .......
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මම නමි ඔය දෙවල් ගැන සිනාමුසු මුහුනෙන් විදගන්නෙ යහලුවා.. ඔයාට විතරක් නෙමෙයි.. මම දැක්කා ගාල්ලෙත් බුදු පිළිමට මොකුත් වෙලා නැහැ කියලා තිබුණා සුනාමියෙන්.. මම බෞද්ධයෙක්. මම සරළව මෙහෙම කියන්නම්..:lol::lol::lol:

    දෙවියන් වහන්සෙ හෝ
    කවුරුන් හො කෙනෙක් වෙනමි මිනිසා විසින්ම හැදු පිළිමන් රැක ගැනිමට එ දෙවියන් හො කවුරුන් හො බලවෙගයක් කියා කරනවානමි එක තමයි එ ආගම දහම අදහන මිනිසාගෙ දුර්වලතාවය, මන්දයන් දෙවියන් වහන්සෙ හො කවුරුන් හො සියදහස් ගණන් මිනිසුන් , සත්වයන් විනාශ වෙනකන් සිට මිනිසා විසින්ම සදා දුන්න පීළීමය රැක ගැනිමට එ දෙවියන් හො කිසියමි බලවෙගයක් කියා කරයිනමි එ දෙවියන් තරමි තවත් ආත්මාර්ථකාමියෙක් වෙන ලොව නැති වෙන්න ඔනි..

    බුදු දහමට අනුව මෙහෙම කියන්නමි හැම දෙයක්ම ඉටු වෙන්න හෙතුපලයක් තියෙනවා, හැම දෙයක්ම හට ගන්නත් නැතිවෙන්නත්..

    මටනමි කවුරුත් එකයි.. කවුරු හො වෙවා ලොකෙ ඉන්න මිනිස්සු සත්වය්න් රැක ගන්න පුලුවන්නමි , රැක ගන්නවානමි එච්චරයි ඔනි..

    මුස්ලිමි වරයෙකු විසින් ප්‍රශ්නයන් ටිකක් අසා තිබුණා එවාට බුදු දහමේන් පිළිතුරු දුන්න මෙතුමාටත් ගොඩක් පින් සිදුවෙන්න ඔනි.. බුදු සරණයි...

    අපි දෙවියන් අත් දකින්නේ ඔය වගේ ලෞකික දේවලින් නෙමේ ...... එක ගොඩක් ගැඹුරු විස්වාසයේ අත්දැකීමක් ....... අපිට අනිත් ආගම වල අයගේ විස්වාස ගැන අපිට ගට්ටනයක් නැහැ .... මොකද අපි අත්දකින දේ අපි අදහනවා .... එච්චරයි ....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි දෙවියන් අත් දකින්නේ ඔය වගේ ලෞකික දේවලින් නෙමේ ...... එක ගොඩක් ගැඹුරු විස්වාසයේ අත්දැකීමක් ....... අපිට අනිත් ආගම වල අයගේ විස්වාස ගැන අපිට ගට්ටනයක් නැහැ .... මොකද අපි අත්දකින දේ අපි අදහනවා .... එච්චරයි ....
    ගට්ටනයක් නැති නිසානේ කුරුස යුද්දයක් කරලා දහස් ගණන් මැරුවේ:lol::lol::lol::lol: