


කොච්චර සාධාරනයිද දෙවියන් මිනිස්සු දහස් ගානක් මැරෙනකන් බලන් ඉදල මේ පිළිමය විතරක් ඉතුරු කරපු එක![]()



“දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).
ඒ උනාට දහස් ගානක් ජීවිත් නැති උනා නේද ?








“දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).
ඒ උනාට දහස් ගානක් ජීවිත් නැති උනා නේද ?
මම නමි ඔය දෙවල් ගැන සිනාමුසු මුහුනෙන් විදගන්නෙ යහලුවා.. ඔයාට විතරක් නෙමෙයි.. මම දැක්කා ගාල්ලෙත් බුදු පිළිමට මොකුත් වෙලා නැහැ කියලා තිබුණා සුනාමියෙන්.. මම බෞද්ධයෙක්. මම සරළව මෙහෙම කියන්නම්..
දෙවියන් වහන්සෙ හෝ කවුරුන් හො කෙනෙක් වෙනමි මිනිසා විසින්ම හැදු පිළිමන් රැක ගැනිමට එ දෙවියන් හො කවුරුන් හො බලවෙගයක් කියා කරනවානමි එක තමයි එ ආගම දහම අදහන මිනිසාගෙ දුර්වලතාවය, මන්දයන් දෙවියන් වහන්සෙ හො කවුරුන් හො සියදහස් ගණන් මිනිසුන් , සත්වයන් විනාශ වෙනකන් සිට මිනිසා විසින්ම සදා දුන්න පීළීමය රැක ගැනිමට එ දෙවියන් හො කිසියමි බලවෙගයක් කියා කරයිනමි එ දෙවියන් තරමි තවත් ආත්මාර්ථකාමියෙක් වෙන ලොව නැති වෙන්න ඔනි..
බුදු දහමට අනුව මෙහෙම කියන්නමි හැම දෙයක්ම ඉටු වෙන්න හෙතුපලයක් තියෙනවා, හැම දෙයක්ම හට ගන්නත් නැතිවෙන්නත්..
මටනමි කවුරුත් එකයි.. කවුරු හො වෙවා ලොකෙ ඉන්න මිනිස්සු සත්වය්න් රැක ගන්න පුලුවන්නමි , රැක ගන්නවානමි එච්චරයි ඔනි..
මුස්ලිමි වරයෙකු විසින් ප්‍රශ්නයන් ටිකක් අසා තිබුණා එවාට බුදු දහමේන් පිළිතුරු දුන්න මෙතුමාටත් ගොඩක් පින් සිදුවෙන්න ඔනි.. බුදු සරණයි...
නැහැමචන් මේක එඩිට් කරලා නැහැmeka edit krapu ekak kiyala Photoshop dakapu one ekekta kiyanna puluwan....![]()
![]()
![]()
ගට්ටනයක් නැති නිසානේ කුරුස යුද්දයක් කරලා දහස් ගණන් මැරුවේඅපි දෙවියන් අත් දකින්නේ ඔය වගේ ලෞකික දේවලින් නෙමේ ...... එක ගොඩක් ගැඹුරු විස්වාසයේ අත්දැකීමක් ....... අපිට අනිත් ආගම වල අයගේ විස්වාස ගැන අපිට ගට්ටනයක් නැහැ .... මොකද අපි අත්දකින දේ අපි අදහනවා .... එච්චරයි ....




කොච්චර සාධාරනයිද දෙවියන් මිනිස්සු දහස් ගානක් මැරෙනකන් බලන් ඉදල මේ පිළිමය විතරක් ඉතුරු කරපු එක![]()

