

පැටියා;13867262 said:Original Post: Today, 10:10 AM
1st Comment: Today, 10:18 AM (After 8 mins)
10th Comment: Today, 10:28 AM (After 18 mins)
වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?
අපොයි බෞද්ධයෝ....![]()
sirawata, kohen hari magulak hoyan ewith mun buddagamath heellu karanawa
අර වීඩියෝ එකේ 26:35 බලපන් අමු අමුවේ හම්බයව ලිඳේ දානවා![]()


lidha pamaniපැටියා;13867262 said:Original Post: Today, 10:10 AM
1st Comment: Today, 10:18 AM (After 8 mins)
10th Comment: Today, 10:28 AM (After 18 mins)
වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?
අපොයි බෞද්ධයෝ....![]()
sirawata, kohen hari magulak hoyan ewith mun buddagamath heellu karanawa




මේවා වගේ අසාර්ථක උත්සාහයන් ගැන අපි එච්චර හිතන්න ඕන නෑ...විද්‍යාවේ දියුණුවත් සමග මුළු ලෝකෙන්ම ඔය සුරංගනා කතා බැහැරවෙද්දී දැනටමත් ඉතිරි වෙලා ඉන්න ඔය නොපෙනන දෙවියන් විශ්වාස කරන අය ටික දෙනා මේ වගේ මෝඩ උත්සාහයන් ගන්නවා...නුදුරු අනාගතයේදී දෙවියන් මත හා මැවුම් වාදය පදනම් වෙලා තියෙන ඔය මනස්ගාත කවුරුවත් පිළිගන්නේ නෑ
Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein
If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein




මචන්ලා මම නම් දකින්නේ මේ වැඩේ මෙහෙම සිද්ධ උන එක වැරදියි..
මම කියන්නේ මුස්ලිම් අය බොහොම අමාරුවෙන් ප්‍රස්න දහයක් හදාගෙන අහනවා.. අපේ කෙනෙක් ඒකට උත්තර දෙනවා. හරිම සරලයි.. මම කියන්නේ මේ මෝඩ ප්‍රස්න වලට උත්තර දෙන්නවත් යන්න ඕනේ නෑ...මම ඔය වීඩියෝව එළකිරි එකේ දැක්කේ ගොඩක් කාලෙකට කලින් ඒ වෙලාවේ අපිත් හිනා වෙලා නිකන් හිටියා.. අනික උත්තර දුන්නත් කමක් නෑ ප්‍රස්නය සහ ඒ ප්‍රස්නය අහන කෙනාගේ මනෝබාවය හරියට තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.. මම ප්‍රස්නය දකින්නේ මෙහෙමයි මේ මුස්ලිම් ලිං මැඩියන්ගේ බුද්ධි මට්ටමත් ඔවුන්ගේ ආගමෙන් ඉගනගත් දෙයටත් අනුකූලව යම්කිසි හැඩයක් අනුව ගොඩනැගුන ප්‍රස්නයක්.. ඒක සාමාන්‍ය ප්‍රස්නයක් නෙවෙයි මුස්ලිම් දේවවාදීන් ගෙන් මතුවන ප්‍රස්නයක් බව අහනකොටම තේරුනා.. ඔය අපේ මහතා උත්තර දෙන තැන නෙවෙයි ඕකට උත්තරේ තියෙන්නේ
( ඒකයි මම කීවේ උත්තර දුන්නේ අපරාදේ කියලා)
බුදුන් වහන්සේගෙන් එක් අවස්තාවක බමුණෙක් ඇවිත් ඔවැනි ප්‍රස්න අහනවා ඒවට බුදුන් වහන්සේ දෙන්නේ බමුනට හිතාගන්න බැරි තැන්වල ඉදලා.. උදාහරණයකට කියනවනම් බමුණා එකවසරේ ප්‍රස්නයක් අහපුවාම බුදුහාමුදුරුවන් උත්තරය දෙන්නේ 12 වසරෙන් එතකොට ඉතිරි ප්‍රස්න එකක්වත් බමුනට අහන්න බැරි වෙනවා.. බුදු දහම බිහිවෙන්නේ අද අපි ඉන්නවට වඩා සංකීරන වගේම මිලේඡ්ච කමිනුත් අවනීතියත් ප්‍රබලව පැවති සමාජයක් තුල.. ඒක නිසා බුදු දහම ගැන හරි කියවීමක් කරහල්ල.. මම කියන්නේ ඇවිද්ද පය දස් වටී කියන්නේ ඇවිදිනවට නෙවෙයිනේ....