EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරක වගේ හිටිය නිසා තමා මෙහෙම ඉන්නේ බන් ... කවදාවත් පැටලිලා නෑ .. මොනද දේ කරත් එයාගෙන් උපදෙස් අරන් තමා කරන්නේ .. එයත් එහෙමය සමහර විට එයත් මගෙන් අහනවා .. බැනුම් අහන්න තමා බැරි බන් දෙයක් වැරදුනොත් බනින විදිහට ගුටි කෑවනම් හොඳා කියල හිතෙනවා :lol:

    :rofl::lol: තාත්තලා එහෙම තමා බං...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් උඹ වගේ දේශප්‍රේමියෙක් .. :lol:

    ඕක නස්මි එකේ හරි නිර්මලා එකේ හරි අනිවා තියෙනවා ඔය පොට ගිය මගුල් ගන්න එපා

    :oo: නිර්මලා එක.....?? ඒ කොහෙද....?? කෝකටත් අද කොට්ටාවේ ගිහින් බලනවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:
    මොකක්ද බන් මේ "ඔලුව ජපන්, කඳ ජර්මන්, කකුල අරාබි" වගේ නේ.....:lol:

    :oo: Original Leyland Power Box එකක් තියන්න බෑ බං ලක්ෂ 3කින් මෙහා..... :( ඉතින් ඔහොම තමා කරන්න වෙලා තියෙන්නේ..... ඒත් ජපන් බඩු සුපිරි බං.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: උඹ මගේ අතේ ඕක එවපන් කියන්නේ මොකටද කියලා මම දන්නවා....... :frown::rofl::lol:

    උඹේ මොලේ දැන් හොඳට වැඩ කරනවා නේද ? ලොල් !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප මු කාගෙන කාගෙන එන හැටි දැක්කම වෙව්ලනවා !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලනම් කොහොම කොහොම හරි ගනී
    මට තමා කොළඹට ගාටන්න වෙන්නෙ
    !:sorry:

    එක තමා කියන්නේ එකක් සැට් කොරගනින් කියල !! :love: උඹ ළඟ ඔය සින්දු ගොඩක් තියෙනවනේ බන් !! මටත් දුන්නේ උඹනේ !! :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !!!ඌ ට සැට් එකක් නැති එකේ තියෙන සැට් එකටත් කෙලී !:lol:

    මොකෝ යකෝ හැම එකටම මේකක් (!) දාන්නේ ? මොන මගුලක්ද ? :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::lol: ඈති යාන්තම් උඹලා ඕකාව ජබොක් කරගත්තා....... :D :) :cool:
    lassanata kathawa hadala tiyenawa quote karala.... Elakiri +8
    11.gif
    :cool:
     
    Status
    Not open for further replies.