හරක වගේ හිටිය නිසා තමා මෙහෙම ඉන්නේ බන් ... කවදාවත් පැටලිලා නෑ .. මොනද දේ කරත් එයාගෙන් උපදෙස් අරන් තමා කරන්නේ .. එයත් එහෙමය සමහර විට එයත් මගෙන් අහනවා .. බැනුම් අහන්න තමා බැරි බන් දෙයක් වැරදුනොත් බනින විදිහට ගුටි කෑවනම් හොඳා කියල හිතෙනවා![]()

තාත්තලා එහෙම තමා බං...... 
උඹ මගේ අතේ ඕක එවපන් කියන්නේ මොකටද කියලා මම දන්නවා....... 
වෙනදට උඹනේ මාව ලිදට දාන්නේ..... අද නම් ඔටු පියා.....!! 



උඹ ළඟ ඔය සින්දු ගොඩක් තියෙනවනේ බන් !! මටත් දුන්නේ උඹනේ !! 
