මාලඹෙන් Annex Or House එකක් ඕන Rent එකට !!

Nohim Ys

Well-known member
  • මාලඹෙන් Annex Or House එකක් ඕන Rent එකට !!

    මචංලා පොඩ් Sup එකක් ඕන....;)
    විශේෂයෙන්ම මාලඹේ Line එකේ ඉන්න Set එකෙන්.... :D

    මේක මගේ යාලුවෙක්ට...:)
    දෙන්නෙක් තුන් දෙනෙක්ට ඉන්න, ඉඩ තියෙන Annex එකක් හරි ගෙයක් හරි Rent එකට ගන්න ඕන !!

    කෙල්ලෙක්ට ඉන්න පුලුවන් එකක් වෙන්න ඕන(Her and her family is gonna live there),,,,:yes:
    ඔය අවුල් Scene ගොන් ආතල් Line තියෙන්න බෑ... :frown::frown::frown::no::no:

    අනික තමයි මාලඹේ SLIIT එකට පුලුවන් තරම් ලගින් නම් හොදයි...:yes: පයින් යන දුර වගේ ;);)

    ඉක්මනටම ඕන සහෝලා,,, හරි Pot එකක් තාම Set උනේ නෑ:no::(:(:sorry:

    මාලඹේ Area එකේ ඉන්න එවුන්, පුලුවන් Sup එකක් දීපල්ලා !! දන්නේ නැති එවුන් Bump එකක් හරි කොටලා පලයල්ලා ;):)


    ජය වේවා මචංලා :):)
     
    Last edited:
    • Like
    Reactions: kasun69

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     
    • Like
    Reactions: Nohim Ys