මාලඹෙන් Annex Or House එකක් ඕන Rent එකට !!
මචංලා පොඩ් Sup එකක් ඕන....
විශේෂයෙන්ම මාලඹේ Line එකේ ඉන්න Set එකෙන්....
මේක මගේ යාලුවෙක්ට...
දෙන්නෙක් තුන් දෙනෙක්ට ඉන්න, ඉඩ තියෙන Annex එකක් හරි ගෙයක් හරි Rent එකට ගන්න ඕන !!
කෙල්ලෙක්ට ඉන්න පුලුවන් එකක් වෙන්න ඕන(Her and her family is gonna live there),,,,
ඔය අවුල් Scene ගොන් ආතල් Line තියෙන්න බෑ...

අනික තමයි මාලඹේ SLIIT එකට පුලුවන් තරම් ලගින් නම් හොදයි...
පයින් යන දුර වගේ 

ඉක්මනටම ඕන සහෝලා,,, හරි Pot එකක් තාම Set උනේ නෑ

මාලඹේ Area එකේ ඉන්න එවුන්, පුලුවන් Sup එකක් දීපල්ලා !! දන්නේ නැති එවුන් Bump එකක් හරි කොටලා පලයල්ලා

ජය වේවා මචංලා

Last edited: