මචන්ලා....... මේකයි අව්ල අපේ ගෙදර තියෙන්නෙ අර SLT එකෙන් 1500 ට දුන්න ZTE WiFi Router එකක් 
ඉතින් ඕකෙන් Wifi දෙන්න පුලුවන් කියල කස්ටිය දන්නවනෙ
අපේ ගෙදර ඉන්නව පොඩි එකෙක් (අවුරුදු4යි) මූ පට්ට විදියට Youtube එකෙන් කාටුන් බලන්න ඈබ්බෑහි වෙලා කියපල්ලකො
මූ ඕව බලන්නෙ ලෑප් එකකින් දාල දෙන්නෙ ඉතින් අපි තමයි ඒ උනාට Youtube එක සුවර් නෑනෙ බන් ඉදපු ගමන් අරව මේව යනවනේ...
බෑරි වෙලාවත් මූ මේ එකක් කිලික් කරොත් එහෙමෙ
ඉතින් මට දෑනගන්න ඕනි මේකයි සාමාන්‍ය Speed එකකින් (ඒ කිව්වෙ 100KBps)
වගේ වෙන්න Wifi ලයින් එක හදන්න පුලුවන් වෙයිද කියල දෑනගන්න
එහෙම නෑත්නම් Youtube එකට යන්න බෑරි වෙන්න මොකක් හරි ජල්තරයක් කරන්න බෑරි වෙයිද?
(සෑ.යු- මම පාවිච්චි කරන්නෙ Desktop එකක් මේකට ඔය ඔක්කොම මගුල් වෑඩ කරන්න ඕනි හොදේ....)

දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දීපන්කො බන් මේ විදියට හදාගන්න ලොකු උදව්වක්
දන්නෙ නෑත්නම් අහක බලන්නෙ නෑතුව Bump එකක්වත් දාල යන්න හොදේ....

ඉතින් ඕකෙන් Wifi දෙන්න පුලුවන් කියල කස්ටිය දන්නවනෙ

අපේ ගෙදර ඉන්නව පොඩි එකෙක් (අවුරුදු4යි) මූ පට්ට විදියට Youtube එකෙන් කාටුන් බලන්න ඈබ්බෑහි වෙලා කියපල්ලකො
මූ ඕව බලන්නෙ ලෑප් එකකින් දාල දෙන්නෙ ඉතින් අපි තමයි ඒ උනාට Youtube එක සුවර් නෑනෙ බන් ඉදපු ගමන් අරව මේව යනවනේ...බෑරි වෙලාවත් මූ මේ එකක් කිලික් කරොත් එහෙමෙ