WiFi උදව්වක්.....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා....... මේකයි අව්ල අපේ ගෙදර තියෙන්නෙ අර SLT එකෙන් 1500 ට දුන්න ZTE WiFi Router එකක් :)

    0

    ඉතින් ඕකෙන් Wifi දෙන්න පුලුවන් කියල කස්ටිය දන්නවනෙ :rofl:

    අපේ ගෙදර ඉන්නව පොඩි එකෙක් (අවුරුදු4යි) මූ පට්ට විදියට Youtube එකෙන් කාටුන් බලන්න ඈබ්බෑහි වෙලා කියපල්ලකො :frown: මූ ඕව බලන්නෙ ලෑප් එකකින් දාල දෙන්නෙ ඉතින් අපි තමයි ඒ උනාට Youtube එක සුවර් නෑනෙ බන් ඉදපු ගමන් අරව මේව යනවනේ...
    බෑරි වෙලාවත් මූ මේ එකක් කිලික් කරොත් එහෙමෙ :baffled:

    ඉතින් මට දෑනගන්න ඕනි මේකයි සාමාන්ය Speed එකකින් (ඒ කිව්වෙ 100KBps):dull:
    වගේ වෙන්න Wifi ලයින් එක හදන්න පුලුවන් වෙයිද කියල දෑනගන්න :rolleyes:

    එහෙම නෑත්නම් Youtube එකට යන්න බෑරි වෙන්න මොකක් හරි ජල්තරයක් කරන්න බෑරි වෙයිද? :confused:

    (සෑ.යු- මම පාවිච්චි කරන්නෙ Desktop එකක් මේකට ඔය ඔක්කොම මගුල් වෑඩ කරන්න ඕනි හොදේ....) :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දීපන්කො බන් මේ විදියට හදාගන්න ලොකු උදව්වක්

    දන්නෙ නෑත්නම් අහක බලන්නෙ නෑතුව Bump එකක්වත් දාල යන්න හොදේ....



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    browser eke saft danna puluwan neda machan ehema dammanam hari mama hithanne anika filter software nam ona tharam thiyanawa net eke mama pawichchi karalanam na 4 kenek echchara balana ekanam hoda na rajoo mattek weyi mokada podi kale neda lamayinge oluwa hadenne :O
     
    • Like
    Reactions: pubudu lakmal

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    Router 1 config wala balapn IP 1 ta block karana vidyk thiyada kiyala
    nath nam netnani wage soft 1k lap 1ta dapan
     
    • Like
    Reactions: AWRORA

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    browser eke saft danna puluwan neda machan ehema dammanam hari mama hithanne anika filter software nam ona tharam thiyanawa net eke mama pawichchi karalanam na 4 kenek echchara balana ekanam hoda na rajoo mattek weyi mokada podi kale neda lamayinge oluwa hadenne :O

    ඔව් බන් අපේ අම්මලත් බනිනව කාටූන් බලනව වෑඩී කියල
    මූ රෑහෑයිය වගේ අඩනව බන් කාටූන් ඕනී...... කියල :frown::oo::baffled:

    පුලුවන්නම් කියපන්කො Lap එකෙන් Youtube යන්න බෑරි වෙන්නම Router එකෙන් Block කරන්න විදියක් :nerd::nerd:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    URL blocking onema router ekaka tiyenawa mama danna widiyata.
    ath ZTE router ekenam keranna danne na. poddak google kerala balapan.

    Google දෙයියන්ගෙනුත් අහල බෑලුව හරි ගියේ නෑ බන් :no::no:
    අනික බන් Router එකෙන් Block කරොත් මට Desktop එකෙන් Youtube බලන්නත් බෑරි වෙනවනෙ.:baffled: මට ඕනි ලෑපට විතරක් බ්ලොක් කරන්න :oo:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    WiFi connection එක password protected කරන්න, එක ඔය user guide එකෙ තියනව. නැත්තම් ඔය block කරන්න ඔනෙ computer එකෙ system folder එකෙ host file එක, YouTube එක block කරන්න ඔනෙ විදිහට හදාගන්න.

    මෙන්න ක්‍රමය
    => http://www.labnol.org/software/browsers/block-websites-from-kids-home-computer/1602/
     
    Last edited:
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    WiFi connection එක password protected කරන්න. එක ඔය user guide එකෙ තියනව. නැත්තම් ඔය block කරන්න ඔනෙ PC එකෙ system folder එකෙ host file එක YouTube block කරන්න ඔනෙ විදිහට හදාගන්න.

    නෑ මචෝ... මට සම්පූර්නෙන්ම ලෑප Block කරන්න ඕනි නෑ :no: එකේන් කස්ටිය Skype Calls ගන්නව, මට ඕනි Youtube එක විතරක් Block කරන්න :oo:

    මොකක්ද මේ System Folder සීන් එක පොඩ්ඩක් පෑහෑදිලි කරල කියපන්කො බන් :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ මචෝ... මට සම්පූර්නෙන්ම ලෑප Block කරන්න ඕනි නෑ :no: එකේන් කස්ටිය Skype Calls ගන්නව, මට ඕනි Youtube එක විතරක් Block කරන්න :oo:

    මොකක්ද මේ System Folder සීන් එක පොඩ්ඩක් පෑහෑදිලි කරල කියපන්කො බන් :rofl:

    මෙන්න guide එක:- http://www.labnol.org/software/browsers/block-websites-from-kids-home-computer/1602/