මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපෝ මූ අහින්සකයා.:cool:...මූ කී ලොගර් කියන්නේ මොනාද කියලවත් දන්නේ නැහැ.:eek:..අර වැරදිලා එකක් දෙකක් සොෆ්ට්වෙයාර් අස්සේ දාලා දුන්න‍ට.....:rofl::rofl:

    :yes: :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    කවුරු අහු උනත් මට නම් සැක උඹව :dull:

    kiss-my-ass.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ එක ගමේ කමට මගෙ පැත්තට කතා කරහන් කො :oo::oo:
    ඒ උනාට උඹ මගක තොටද දැක්කත් අහක බලං යන එකා :oo:
    කොච්චර උනත් අර රට ඉන්න ඔටුවා සතියක‍ට පාරක් හරි සුවදුක් අහලා මැසේජ් පාරක් හරි දානවා :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අපෝ මූ අහින්සකයා.:cool:...මූ කී ලොගර් කියන්නේ මොනාද කියලවත් දන්නේ නැහැ.:eek:..අර වැරදිලා එකක් දෙකක් සොෆ්ට්වෙයාර් අස්සේ දාලා දුන්න‍ට.....:rofl::rofl:

    එපිසෝඩ් 2 එකද දැන් තෝ වේ@යො දෙන්න පටන් ගත්තෙ..:oo::oo::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඒ උනාට උඹ මගක තොටද දැක්කත් අහක බලං යන එකා :oo:
    කොච්චර උනත් අර රට ඉන්න ඔටුවා සතියක‍ට පාරක් හරි සුවදුක් අහලා මැසේජ් පාරක් හරි දානවා :sorry:

    ඔව් ඔව් තොට ඒ ගස් වනචරීව ලොකු උනා එහෙනම් ඈ :growl::growl::growl:
    නොදකින් !:growl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ උනාට උඹ මගක තොටද දැක්කත් අහක බලං යන එකා :oo:
    කොච්චර උනත් අර රට ඉන්න ඔටුවා සතියක‍ට පාරක් හරි සුවදුක් අහලා මැසේජ් පාරක් හරි දානවා :sorry:
    හා..නේ සංකපාල පුටා :cool::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් නං කියන්නෙ.. ගයියායි සචියයි එකතු වෙලා වෙන්න ඕනෙ මේක කරන්න ඇත්තෙ..
    එකෙක්ට තනියෙං කරන්න බෑ මේ වගේ වැඩක්... අරූගෙ ගදරට හොරෙං පැනලා අයිතිකාරයො එනවද කියලා එකෙක් බලං ඉන්නැද්දි තමයි අනිකා කොම්පියුයරෙං පාස්වර්ඩ් ටික බලා ගන්න ඇත්තෙ...

    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඇයි ඔටු අයියා බොගේ පුක්චාත් බාගෙට කී ලොගර් එකක් සෙට් කරාද ? :rofl:

    ඔටුව මොලේ කල්පනා කරල thread ඒකෙන් dismiss උනා ලිදේ වැටෙයි කියල බයවෙලා ! :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් තොට ඒ ගස් වනචරීව ලොකු උනා එහෙනම් ඈ :growl::growl::growl:
    නොදකින් !:growl:
    :sorry: උඹව මට වැදගත් වෙන්නෙ අර වයිරස් ගාඩ් එකේ අවුලක් ආවොත් විතරයි සහෝ...:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    methana samahara aya hasirenne hariyata perapaasal lamai wage ..
     
    Status
    Not open for further replies.