Instagram account is hacked

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    අඩේ බලපන් බන් එකපාරම මොකෙක්ද එකියක් live ඇවිල්ල කියල notification එකක් ආවා.. ඒකි මම follow කරපු එකියක් නෙවෙයි.. නිකමට කවුද බලන්න app එක on කරහම මෙන්න මගෙ dp එක change කරල මගේ account එකෙ ඒ වෙද්දිත් following 200ක් විතර කරල තිබ්බා:dull: මොනව කරන්නද ඉතිම් fb password මාරු කරලා (sign in with fb දීල තිබ්බේ) ඔක්කොම logged device ටික log out කලා...

    ඔව් ඔව් මම දන්නාවා මේවට හැක් නෙවෙයි කියන්නේ keyloggerද phishingද මොකක්ද ලබ්බක් කියලා...:baffled:


    anyway මේ වගේ වැඩක් වෙන්න පුලුවන් මගෙ අතින් මිස් වෙච්ච දේවල් මොනවද බන්.....



    sss.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Nikandenawa kiyala aapu huththaka sign wenna athi
    Oya link click karama message eka pop-up wenawa un ape ganne mona detailsda kiyala
    Thopi owa kiyawanne nane
    Moda hukammu
     
    • Like
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඕකලා සයිට් එකේ අවුලක් නෙමෙයි. ඩයලොග් එකේ එවුන් ඕකලා එකේ ස්පීඩ් ටෙස්ට් සර්වර් එකට වෙනම ඇක්සස් එකක් දීලා තියනවා. එකට මොන ස්පීඩ් ලිමිටෙෂන්වත් නැහැ.. එතකොට හැම තිස්සෙම ඕකලා එකේ පෙන්නන්නේ ඩයලොග් එකේ ඒ වෙලාවේ නෙට්වර්ක් ස්පීඩ් එක මිසක් පැකේජ් එකේ ස්පීඩ් එක නෙමෙයි. මේක උන් ඕකලා රේටින්ග්ස් ගන්න කරපු දෙයක්.

    මේකම SLT උනුත් කරනවා. තමන්ගේ මොන පැකේජ් එක තිබුනත් ඩේටා කොටා එක ඉවර උන එවුන් ස්පීඩ්ටෙස්ට් එකක් කරලා බලහල්ලා.. එතකොට ෆයිබර් උන්ට එහෙම කන පැලෙන රිසල්ට් එනවා.. නමුත් ඕකලා සයිට් එකවත් ලෝඩ් වෙන්නේ නැහැ හරියට.

    Nikandenawa kiyala aapu huththaka sign wenna athi
    Oya link click karama message eka pop-up wenawa un ape ganne mona detailsda kiyala
    Thopi owa kiyawanne nane
    Moda hukammu
    wena app ekakata log unada insta details use karala
    ඉන්ස්ටා ඉන්න එවුන් එක එක ලින්ක් එවනවා ඒවා ක්ලික් කරාද
    click karana eka ape unge puruddane

    උබල කියන එකක්වත් මතක විදිහටනම් ලගදි උනේ නැහැ බන්.. කොහොමත් මමනම් ඔය link click කරන්න්නේ නෑ බන්...
     
    • Like
    Reactions: charitha2011