<< සුපිරි කවි ට්කක් >>

Aselak

Member
May 31, 2012
829
301
0
අසේලයා කේ අකුරක් අගට...........දමා
ඇවිදින් මඩුව සරසනවා බලුබ්.........දමා
එහෙනම් උඹේ කවිකම අප්කරල......දමා
එක කවියක් දෙමි මේ ලෙස පහක්....දමා


බලබ් දමලාද එහෙනම්........... එලම තමයි
සස්ලිට් ඇයිද නවතින්නේ........එක කවියයි
තව සරසන්න තියෙනව මේ...... මඩුව යසයි
ගහ දන්නා අය........ තව ඇති බව නිසැකයි
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැක්මද සැපකි මා පිය නෙත ගැටුම.........සම
    නිමක්මද නොයෙමු මඩුවෙන් කිසිදින..මෙසැම
    මක්කද මිතු තෙමේ නැතිදෝ වැඩක........ඉම
    ඉක්කද වැටේ පෙරකවි රස වින්ඳ...........මම

    කවියන් අතර පැන්තරයා අසම ..........සම
    කවියන් වුනා ඔබ ගෙන ආ නූලෙන් ‍සැවොම
    වැඩ ඇති නමුත් කවදාවත් නොදැක .....ඉම
    කවි ඇති තැනට මෝරා එයි මගේ ......පෙම


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කවියන් අතර පැන්තරයා අසම ..........සම
    කවියන් වුනා ඔබ ගෙන ආ නූලෙන් ‍සැවොම
    වැඩ ඇති නමුත් කවදාවත් නොදැක .....ඉම
    කවි ඇති තැනට මෝරා එයි මගේ ......පෙම



    සිරි අයියගෙ නම ඇතිතැන නිල්.......කොටුවේ
    කතිරය දැන් දැන් නම් මා නැත...........දුටුවේ
    පන නල රැකුමට අයියා යති.............සවියේ
    දෙවියන් රැකදේවා ඔබ නිති.............අයියේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියක් කීවෙ නෑ නොවැ කාලෙකින් බොලව්
    කවියන් නැතිව එළකිරියම නිදනු .......බලව්
    කාලය හරස් වී වැඩ ගොඩ ගැහිලානෙ ..ඉලව්
    ඉද හිට කවක් හෝ ලියලා මෙතන ......දමව්
     
    • Like
    Reactions: -Petsha-

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    129452.jpg

    ~අහසත් කළුයි දිගටම වහිනා පාටයි~
    ~හමනා සුළo ගස් උගුලන් යන පාටයි~
    ~වහිනා වැස්ස පායන්නේ නැති පාටයි~
    ~විස්සයි විස්ස ජල ක්‍රීඩා වෙන පාටයි~
     
    • Like
    Reactions: sasliit

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :dull: කවි පිටුවම පාලු වෙලා....
    :nerd: කෝකිලයන් තරහ වෙලා.....
    :oo: කවි මිමිණූ මාලිගාව සැගව ගිහිල්ලා....
    :eek: එළකිරියම පාලු වෙලා...පුංචි වලිත් .....:sorry:


    (සෙල්ලම් ගෙයි පාලු වෙලා බීට් එකට ලු :rofl:)
     
    • Like
    Reactions: sasliit

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :dull: කවි පිටුවම පාලු වෙලා....
    :nerd: කෝකිලයන් තරහ වෙලා.....
    :oo: කවි මිමිණූ මාලිගාව සැගව ගිහිල්ලා....
    :eek: එළකිරියම පාලු වෙලා...පුංචි වලිත් .....:sorry:


    (සෙල්ලම් ගෙයි පාලු වෙලා බීට් එකට ලු :rofl:)
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :dull: කවි පිටුවම පාලු වෙලා....
    :nerd: කෝකිලයන් තරහ වෙලා.....
    :oo: කවි මිමිණූ මාලිගාව සැගව ගිහිල්ලා....
    :eek: එළකිරියම පාලු වෙලා...පුංචි වලිත් .....:sorry:


    (සෙල්ලම් ගෙයි පාලු වෙලා බීට් එකට ලු :rofl:)
    :no::no::no::frown::frown::frown::(:(:(
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආසයි එන්න නැවතත් එළකිරි කවි අතරට
    එක් විලා පැන්තර් එක්ක ගේමට කවි කියන්නට
    එලද මන්ද දැන් හැදුව මේ කවි පොඩ්ඩ
    අමතකත් වුන කවි පේලි මේ හිටි ටිකට