අසේලයා කේ අකුරක් අගට...........දමා
ඇවිදින් මඩුව සරසනවා බලුබ්.........දමා
එහෙනම් උඹේ කවිකම අප්කරල......දමා
එක කවියක් දෙමි මේ ලෙස පහක්....දමා
බලබ් දමලාද එහෙනම්........... එලම තමයි
සස්ලිට් ඇයිද නවතින්නේ........එක කවියයි
තව සරසන්න තියෙනව මේ...... මඩුව යසයි
ගහ දන්නා අය........ තව ඇති බව නිසැකයි

කවි පිටුවම පාලු වෙලා
කෝකිලයන් තරහ වෙලා.....
කවි මිමිණූ මාලිගාව සැගව ගිහිල්ලා....
එළකිරියම පාලු වෙලා...පුංචි 
)



kavi naa ne? 

btw athi yanthan dakala purudu kenek set una...
dan inna ayawa api danneth naa eyala apiwa danneth naa ne....