EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ මේ හැම වෙලේම කොල්ලා කොල්ලා කිය කිය හිටියාට අපේ තාත්තාලා පොඩි කාලෙ ගිය සින්දුනෙ අහන්නෙ! :lol:
    :cool: ඇයි කොහෙ හරි කියලා තියෙනවද ඔයාලගෙ තාත්තලා පොඩි කාලෙ අහපු සින්දු ඔයාගෙ මුනුබුරන්ට අහන්න හොද නෑ කියලා අංකල් ? :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ayi ban aththatama aluth sindu wala mehema mathak kara kara ahanna tharam deyak neththe... music ekatai sounds walatai witharak highlight karala thiyena nsiada..? nethnam song eke thiyenne video eka witharak nisada..?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    teledrama song..?

    probably.. remember it only from the tv..it was back in 90s (greatest decade of human culture)

    ඕ යේ! :cool:
    ඔය කතාව නං පොඩ්ඩක් වත් මතක නෑ. ඕක බැලුවද කියලා වත් මතක නෑ..

    I was just trying to remember this song :)

    oh... man.... my sweet old memories... :cool::)

    :):)

    ayi ban aththatama aluth sindu wala mehema mathak kara kara ahanna tharam deyak neththe... music ekatai sounds walatai witharak highlight karala thiyena nsiada..? nethnam song eke thiyenne video eka witharak nisada..?

    there are nice new songs too Me thinks.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ayi ban aththatama aluth sindu wala mehema mathak kara kara ahanna tharam deyak neththe... music ekatai sounds walatai witharak highlight karala thiyena nsiada..? nethnam song eke thiyenne video eka witharak nisada..?

    මට හිතෙන්නෙ ඔන්න ඔය සින්දුවෙ උත්තරේ තියනවා..
     
    kingdewi

    Well-known member
  • මචන්ලා ක්ලැසිකල් mp3 ටිකක් බාගන්න ලින්ක් එකක් දන්නවනම් දෙනවද, පෙන් එකට දාගෙන වාහනේ යද්දී අහන්න....

    මොකටද ටිකක් ,
    ,15 එද්දි අරන් එන්නම් ලොරියක් !:)
     
    Status
    Not open for further replies.