there was this song, Don't remember a single word from it...neither who sang it.... but it haunts my dreams
somethin wrong with the video..
https://www.youtube.com/watch?v=GsxGEQaAjEQ&feature=related
no machan... this is the teledrama named REKHA..![]()

ඕ යේ!
ඔය කතාව නං පොඩ්ඩක් වත් මතක නෑ. ඕක බැලුවද කියලා වත් මතක නෑ..

මූ මේ හැම වෙලේම කොල්ලා කොල්ලා කිය කිය හිටියාට අපේ තාත්තාලා පොඩි කාලෙ ගිය සින්දුනෙ අහන්නෙ!![]()
ඇයි කොහෙ හරි කියලා තියෙනවද ඔයාලගෙ තාත්තලා පොඩි කාලෙ අහපු සින්දු ඔයාගෙ මුනුබුරන්ට අහන්න හොද නෑ කියලා අංකල් ? 
ඇයි ඒක හොද නැද්ද ?
මං ආසයි ඒ සින්දුවට![]()

teledrama song..?
ඕ යේ!
ඔය කතාව නං පොඩ්ඩක් වත් මතක නෑ. ඕක බැලුවද කියලා වත් මතක නෑ..

oh... man.... my sweet old memories...![]()

ayi ban aththatama aluth sindu wala mehema mathak kara kara ahanna tharam deyak neththe... music ekatai sounds walatai witharak highlight karala thiyena nsiada..? nethnam song eke thiyenne video eka witharak nisada..?

මචන්ලා ක්ලැසිකල් mp3 ටිකක් බාගන්න ලින්ක් එකක් දන්නවනම් දෙනවද, පෙන් එකට දාගෙන වාහනේ යද්දී අහන්න....