EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලලසේකර ඉංග්රීසි - සිංහල සබ්දකෝෂය නිවැරදි ලෙස බාවිතා කර බලනු මැනවි.
    මං කිව්වෙ.. :rofl: ඌත් අර පීරියඩ් එකේ ක්‍රිකට් ගහලා :rofl::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Angry-man-001.jpg


    :frown: මේ මොන පයන්නක්ද.....?? :growl: යකෝ මුලු You Tube එකම මේකට දාලානේ........ :growl: මම දවසයි මේ පැත්තේ ආවේ නැත්තේ.... විනාසයි......!! :growl: :angry:

    video tika nam quote karala thread eka kanna epaa.... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    cartoon ලිස්ට් එක මෙතන ඇද්දොත් නං ත්රෙඩ් එක පිටින්ම වෙනස් කරන්න වෙයි :lol:

    :shocked: අනේ බුදු කොස් පොල් සීයේ.... ඒ ටික නම් මෙතන දාන්න එපා...... අන්න හිට්ලර්ටත් මල පැනලා මුලු You Tube එකම මෙතන කියලා........ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මට මේ ටික දැකලා සසර කළකිරුනා ඕයි..... මම ඔය ටික කන්නේ නෑ..... :no:
    අනේ වාසනාවන්....

    වදින වදින දෙවොලේ බල ඇති වේවා....
    තබන තබන පියවරකම ජයවේවා....
    අදට වඩා අයි ජී අයි සරු වේවා...
    කතරගම දෙවිදු බියගම බිහිවේවා...
    11.gif
     

    kingdewi

    Well-known member
  • :rofl:

    වැන්ද වැන්ද පින්බිමකම පි් දේවී...
    කරතගමට ගිය රත්නෙත් දන් දේවී....
    ඉදලා හිටලා අප කවුරුත් අන්දාවී...
    මෙන්න ඇවිල්ලා එළකිරි කින්දේවී :rofl:


    අපි වැන්දත් පින උඹටම පිරෙන්නයි
    රත්නේ වගේ ළිංවල රස බලන්නයි
    පඩිපෙළ ලෙසට දරු සම්පත් ලැබෙන්නයි
    මේ සෙත් කවිය සංකෙට රස විඳින්නයි !!:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako mulu youtube ekama elakiriye dala ne...hariyata mal watta rd eke sindu kadayak wage meka dan :eek:

    :rofl::lol: ත්‍රෙඩ් එක කන්නද.....?? එපාද......??

    වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි ත්‍රෙඩ් එක නොකා ඉන්නම්..... :) ;) මොනවා උනත් පට්ට සිංදු ටික..... ලස්සනයි........ :) මම මගේ ලග නැති ඒවා ටික ඩවුන්ලෝඩ් කරගෙන MP3 කරගන්නවා...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අනේ බුදු කොස් පොල් සීයේ.... ඒ ටික නම් මෙතන දාන්න එපා...... අන්න හිට්ලර්ටත් මල පැනලා මුලු You Tube එකම මෙතන කියලා........ :rofl:
    සතියට සැරයක් වත් නගර සබාවෙ අර පිට් සුද්ද කරන බවුසරේ තරියගේ ගෙදරට එනවා ඇති නේද මූට පනින මල සුද්ද කරන්න ? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සතියට සැරයක් වත් නගර සබාවෙ අර පිට් සුද්ද කරන බවුසරේ තරියගේ ගෙදරට එනවා ඇති නේද මූට පනින මල සුද්ද කරන්න ? :lol:

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සතියට සැරයක් වත් නගර සබාවෙ අර පිට් සුද්ද කරන බවුසරේ තරියගේ ගෙදරට එනවා ඇති නේද මූට පනින මල සුද්ද කරන්න ? :lol:

    :rofl::lol::baffled::dull: ඕවාට මුකුත් කියලා හිට්ලර්ගෙන් අහගන්න බෑ.... අන්න කිඹුල් ලමා ගී ටික ලෑස්තිලු..... දැන් පණිවිඩේ ලැබුනේ..... හෙට නම් මම ගෙදර..... මාළබේ පැත්තේ ගියොත්, මාළඹේ මචන් එකෙන් අරන් එන්නම්.... :yes:
     

    kingdewi

    Well-known member
  • :rofl::lol::baffled::dull: ඕවාට මුකුත් කියලා හිට්ලර්ගෙන් අහගන්න බෑ.... අන්න කිඹුල් ලමා ගී ටික ලෑස්තිලු..... දැන් පණිවිඩේ ලැබුනේ..... හෙට නම් මම ගෙදර..... මාළබේ පැත්තේ ගියොත්, මාළඹේ මචන් එකෙන් අරන් එන්නම්.... :yes:

    මගේ කොපි එකත් ඉල්ල ගනින් ,කිඹුල දුන්නොත් :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol::baffled::dull: ඕවාට මුකුත් කියලා හිට්ලර්ගෙන් අහගන්න බෑ.... අන්න කිඹුල් ලමා ගී ටික ලෑස්තිලු..... දැන් පණිවිඩේ ලැබුනේ..... හෙට නම් මම ගෙදර..... මාළබේ පැත්තේ ගියොත්, මාළඹේ මචන් එකෙන් අරන් එන්නම්.... :yes:
    යකෝ මම තොට හවස කෝල් කරලා කිව්වෙ ඕක..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි වැන්දත් පින උඹටම පිරෙන්නයි
    රත්නේ වගේ ළිංවල රස බලන්නයි
    පඩිපෙළ ලෙසට දරු සම්පත් ලැබෙන්නයි
    මේ සෙත් කවිය සංකෙට රස විඳින්නයි !!:lol:
    :rofl::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ කොපි එකත් ඉල්ල ගනින් ,කිඹුල දුන්නොත් :rofl:
    කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..
     

    kingdewi

    Well-known member
  • කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..

    උඹ කුණුහරුප දන්නවා නේද ?
    අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.:growl:
    ((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ කුණුහරුප දන්නවා නේද ?
    අන්න ඒවයින් 2ක් ඌට කියල වර මගෙන් කියල.:growl:
    ((දන්නෙ නැත්නම් තරියගෙන් අහගනිං ))
    යකෝ ඌ උගෙ කැමැත්තට, සින්දු වතුර ෆිල්ටරේකින්ද කොහෙද දාලා සුද්ද කරන්න මහන්සිවෙලා, උගේ කාලෙ කාගෙන, සීඩී වලට දාලා නිකන් දෙන එකටත් උඹ ඌට කුනුහරුපෙන් බනින් කියනවාද ?
     
    Status
    Not open for further replies.