Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E06 HDTV x264

    Arrow S01E06

    vIybs.jpg


    අදත් සුපුරුදු පරිදි කතා මාලාවේ අලුත් කොටස අරන් ආවේ :)

    මේක දෙන්න ටිකක් පරක්කු උනාට සමව ඉල්ලනවා පොඩ්ඩක් විතර බිසී වෙලා හිටියේ දවසෙම. අද කතාව ටිකක් වෙතර වෙනස් මොකද මේ වෙනකන් කතාව ගාලාගෙන ගියේ ඔලිවර්ට තාත්තා දුන්න පොතේ තියෙන කට්ටියත් සම්බන්ධව වුනාට අද කතාව තියෙන්නේ නගරයේ බැංකු මංකොල්ල කන කල්ලියක් නවත්තන්න දරන උත්සහයක් ගැන වෙන විදියටක කියංඅවාඅ නම් තාත්ත දුන්න පොතට පිටින් ගිහින් කරන දෙයක් ;
    ඒ වගේම දුඋපතේ ඉන්න කාලේ සිද්ධ වුන සමහර දේවල් වල මතකයි යලි ආවර්ජනයක් වෙනවා

    සම්පුර්ණ කතාව මන් කියන්න යන්නේ නැ ඔයාලා බලලම වටහාගන්න


    Code:
    http://kat.ph/arrow-s01e06-hdtv-x264-lol-vtv-mp4-t6821659.html


     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Menna me Torrent eka Speed bn godak..
    machanzla ubala DL karaddi honda quality ekak Dl karahalla bn.file size adu veddi quality bahinava bn....
    quality nathuva balala vadak na bn

    Download Torrent

    macho mehema torrent ekak dunnata ubata awlk na neda bn??meka ube thread ekane bn ekai mn ehema kivve..
    me torrent eka speed vadi bn :)
    awulak na no problem :)

    man podi size eken denne godak ayage connection liit nisa :)
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පහුගිය දවස් ටිකේ ඔන්ලයින් එන්න බැරි උනා වැඩ වගයක හිර වෙච්ච නිසා හා ඉන්ටර්නෙට් කපා හැර තිබ්බ නිසා
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E07 HDTV X264

    Arrow S01E07 HDTV X264

    vIybs.jpg


    ගිය සතියේ ඇරෝ කතාව විකාශය වුනේ නැහැනේ. නමුත් මේ සතියේ ඉඳලා නැවතත් සුපුරුදු වියටම දැනට වැඩිම ප්‍රේක්ෂක මනාප දිනා තියෙන ඇරෝ ටෙලි කතාව විකාශය වෙනවා. පහුගිය කොටස් වල විදියට ඔලිවර් දිගින් දිගටම සටන් කරනවා තමාගේ නගරයට වින කරන පුද්ගලයින්ගේ ස්ටර්ලින් නගරය ආරක්ෂා කරගන්න, ඒ සඳහා ඔහු තම පියා ඔහුට ලබාදුන්නා පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක් තමයි උදවු කරගන්නේ. මේ කටයුත්ත ඔහුට තනිවම කරන්න බැරි නිසා තමයි ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා වන ඩිගල් වත් මේ වැඩේට ඔහු හවුල් කරගන්නේ. දැනට ඔලිවර් ගේ හුඩ් රහස දන්නේ මේ ඩිගල් පමණි. අද කොටසින් ඔලිවර් ගේ මවට වෙඩි තැබීමක් සිදු වෙනවා. ඒ වගේම ඔලිවර් ඒ ඝාතකයා පසුපස හමයාමක් තමයි අද කොටසින් දකින්න පුළුවන්. එහෙනම් මේ කොටසත් නරඹලා අදහසක් අකුරු කරලා යන්න.

    Arrow S01E07 HDTV X264 - 233mb

    Code:
    http://kat.ph/arrow-s01e07-hdtv-x264-lol-ettv-t6856314.html
     
    Last edited: