මම SLT වලින් lankabell වලට මාරු වුනා

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ලංකාබෙල් speed වැඩි එයාලගේ කස්ටමර් බේස් එක එච්චර නැති නිසා. දැන් ගොඩක් අය ලංකාබෙල් එකට මාරු වුනාට පස්සේ අන්ලිමිටඩ් කියල ෆිල්ම් තොග පිටින් ඩවුන්ලෝඩ් කරයි. එතකොට ලංකාබෙල් එකෙත් ස්පීඩ් අඩු වෙන ඒක නතර කරන්න බෑ. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕන ඒක දෙයක් තියනවා. අපිට කවදාවත් ඇමෙරිකාවේ එංගලන්තේ වගේ ස්පීඩ් ගන්න බෑ. අපේ බැක් බෝන් ඒක තාමත් තියෙන්නේ ඉබි ගමනේ යන එකක්. ඔක්කොටම කලින් බැක්බෝන් එකේ bandwidth ඒක වැඩි කරන්න ඕනා නැත්නං තව එකක් ගන්න ඕනා
    :yes: :yes: :yes: :yes: :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,902
    21,147
    113
    lanka bell

    ya eka attha eth lanka bell wala limit packages hoday slt ekata wada slt eke thiyenne 25 gb 35 gb gon part ne ban :lol::lol:

    lanka bell eke 100gb ganna puluwan 2 mbps rs-- 4850
    :)

    mata labunu aluth news ekata anuwa munge broadband business wadi wela nisa munge coverage eka wadi karanna yanawalu thawa speed eka wadi packages denna adahasak thiyenawalu may be next year bro :yes::yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    :cool::cool::cool::):) එල. හැරී බිස්නස් ඇත දිග ඇරලා කලා ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් වලට කෙල වෙනකන්. I Hope ලංකා බෙල් වලින් ඉස්සරහදි ගේමක් ඉල්ලයි කියල ආපහු.

    ලංකාබෙල් speed වැඩි එයාලගේ කස්ටමර් බේස් එක එච්චර නැති නිසා. දැන් ගොඩක් අය ලංකාබෙල් එකට මාරු වුනාට පස්සේ අන්ලිමිටඩ් කියල ෆිල්ම් තොග පිටින් ඩවුන්ලෝඩ් කරයි. එතකොට ලංකාබෙල් එකෙත් ස්පීඩ් අඩු වෙන ඒක නතර කරන්න බෑ. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕන ඒක දෙයක් තියනවා. අපිට කවදාවත් ඇමෙරිකාවේ එංගලන්තේ වගේ ස්පීඩ් ගන්න බෑ. අපේ බැක් බෝන් ඒක තාමත් තියෙන්නේ ඉබි ගමනේ යන එකක්. ඔක්කොටම කලින් බැක්බෝන් එකේ bandwidth ඒක වැඩි කරන්න ඕනා නැත්නං තව එකක් ගන්න ඕනා

    හැරී ලොක්ක ගේමට බැස්සොත් SLT වගේ නෙමේ ඉතින්. Hitech Use කරන්න ආයේ දෙපාරක් හිතන්නෙ නෑ.:cool::cool::cool:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ya eka attha eth lanka bell wala limit packages hoday slt ekata wada slt eke thiyenne 25 gb 35 gb gon part ne ban :lol::lol:

    lanka bell eke 100gb ganna puluwan 2 mbps rs-- 4850
    :)

    mata labunu aluth news ekata anuwa munge broadband business wadi wela nisa munge coverage eka wadi karanna yanawalu thawa speed eka wadi packages denna adahasak thiyenawalu may be next year bro :yes::yes:

    අනිවා ඔව්. ස්පීඩ් ලිමිට් කලාට කමක් නෑ අඩුම තරමේ 50 GB කැප් එකක්වත් තියලා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Torrent download speed kohomada?

    මේකට මම උත්තර දෙන්නම්.. කිසි අවුලක් නෑ බං.. ටොරෙන්ට් එළකිරි වගේ බෑවෙනවා...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ලංකාබෙල් speed වැඩි එයාලගේ කස්ටමර් බේස් එක එච්චර නැති නිසා. දැන් ගොඩක් අය ලංකාබෙල් එකට මාරු වුනාට පස්සේ අන්ලිමිටඩ් කියල ෆිල්ම් තොග පිටින් ඩවුන්ලෝඩ් කරයි. එතකොට ලංකාබෙල් එකෙත් ස්පීඩ් අඩු වෙන ඒක නතර කරන්න බෑ. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕන ඒක දෙයක් තියනවා. අපිට කවදාවත් ඇමෙරිකාවේ එංගලන්තේ වගේ ස්පීඩ් ගන්න බෑ. අපේ බැක් බෝන් ඒක තාමත් තියෙන්නේ ඉබි ගමනේ යන එකක්. ඔක්කොටම කලින් බැක්බෝන් එකේ bandwidth ඒක වැඩි කරන්න ඕනා නැත්නං තව එකක් ගන්න ඕනා

    මචන් එහෙම කියලා අපි දිගටම ටෙලෙකොම් එකේ චාටර් කන්න ඕනෙද? අපි මචන් ඉන්න ඕනේ අපි වියදම් කරන මුදලට උපරිම වටිනාකමක් ගන්න පුළුවන් තැන. පස්සේ ලංකාබෙල් චාටර් උනොත් අපි එතකොට තියන හොදම එකට යමු..

    නැත්නම් බං ඊට වැඩිය හොදයිනේ වියදම් කරන සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා..

    මම මේවා කියන්නේ කට කහනවට නෙවේ බං.. දැන් දවස් දෙක තුනකට කලිනුත් මම ටෙලිකොම් එකේ ලොක්කා ආපු කොන්ෆරන්ස් එකකට ගියා.. ඌ කියපු දේවල් වල හැටියට..ටෙලෙකොම් එකේ තත්වය වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    මචන් එහෙම කියලා අපි දිගටම ටෙලෙකොම් එකේ චාටර් කන්න ඕනෙද?

    උබට මම කියපු එක තේරිලා නෑ මචං. අයෙ පාරක් කියවපන්. දැනට ලංකා බෙල් හොඳයි කියන එක මමත් පිලිගන්නවා. මොකද එයාලගේ කස්ටමර් බේස් එක අඩු නිසා වැඩි වේගයකින් හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන්. දැන් SLT කට්ටියත් ලංකාබෙල් එකට ගියාම එයාලගේ ට්‍රැෆික් වැඩි වෙලා SLT එකට වෙච්ච දේම තමා වෙන්නේ. ඊට පස්සේ කට්ටිය කියයි SLT තමා වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ කියල. SLT එකේ තියන මේ ස්පීඩ් ලිමිට‍ 50GB වගේ වැඩි කළා නං (1500 පැකේජ් එකේ) ලංකාවේ හැටියට ඒ ඇති. දවසකට එක ෆිල්ම් එක ගානේ බෑවත් අනිත් වැඩ වලට තව 25GB විතර ඉතුරු වෙනවනේ
     
    නෑ බං මම කියන්නේ අපි අතීතය, අනාගතය ගැන හිත හිත ඉන්න ගියොත් අපිට වර්තමානයක් නැතිවෙනවා..ඒ නිසා, දැන් තියන තත්වය අනුව හොදම තේරීම කරමු..
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    උබට මම කියපු එක තේරිලා නෑ මචං. අයෙ පාරක් කියවපන්. දැනට ලංකා බෙල් හොඳයි කියන එක මමත් පිලිගන්නවා. මොකද එයාලගේ කස්ටමර් බේස් එක අඩු නිසා වැඩි වේගයකින් හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන්. දැන් SLT කට්ටියත් ලංකාබෙල් එකට ගියාම එයාලගේ ට්‍රැෆික් වැඩි වෙලා SLT එකට වෙච්ච දේම තමා වෙන්නේ. ඊට පස්සේ කට්ටිය කියයි SLT තමා වැඩිම ස්පීඩ් එකක් දෙන්නේ කියල. SLT එකේ තියන මේ ස්පීඩ් ලිමිට‍ 50GB වගේ වැඩි කළා නං (1500 පැකේජ් එකේ) ලංකාවේ හැටියට ඒ ඇති. දවසකට එක ෆිල්ම් එක ගානේ බෑවත් අනිත් වැඩ වලට තව 25GB විතර ඉතුරු වෙනවනේ
    Lanka bell eke customer service eka hondanam (salli walata puka denne nathuwa innawanam*) un salli enna enna upgrade karawi..
    Ehema nathi unoth ethin charter thama..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Fup add wenawada? Internet use karana welawata call ganna puluwanda?
    FUP ekak naha.. habai tower eke idan thiyena dura, signal strength eka anuwa speed eka wenas wenawa.. wess welawata kohomada kiyanna mama thaama danne naha.. mokada ape gedara eka set kalata passe thaama wessak wesse na :D

    meka Internet only service ekak.. mekata phone ekaka enne naha.. habai oyata ona nam VoIP/SIP phone service ekath ganna puluwan.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Lanka bell eke customer service eka hondanam (salli walata puka denne nathuwa innawanam*) un salli enna enna upgrade karawi..
    Ehema nathi unoth ethin charter thama..
    customer service eke sweet voice thiyena keli poddawal godak innawa wage ban. mama connection eka ganna request ekak dammata passe menna digata harahata calls 10k withara awa. anith eka thamai customer service eke inna aya SLT wage melo hasarak nodanna ewun nemei.. mokak hari ahuwama pahadliliwa wisthara athuwa okkoma kiyanawa. :)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,902
    21,147
    113

    මචන් එහෙම කියලා අපි දිගටම ටෙලෙකොම් එකේ චාටර් කන්න ඕනෙද? අපි මචන් ඉන්න ඕනේ අපි වියදම් කරන මුදලට උපරිම වටිනාකමක් ගන්න පුළුවන් තැන. පස්සේ ලංකාබෙල් චාටර් උනොත් අපි එතකොට තියන හොදම එකට යමු..

    නැත්නම් බං ඊට වැඩිය හොදයිනේ වියදම් කරන සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා..

    මම මේවා කියන්නේ කට කහනවට නෙවේ බං.. දැන් දවස් දෙක තුනකට කලිනුත් මම ටෙලිකොම් එකේ ලොක්කා ආපු කොන්ෆරන්ස් එකකට ගියා.. ඌ කියපු දේවල් වල හැටියට..ටෙලෙකොම් එකේ තත්වය වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි..

    ටෙලිකොම් එකේ ලොක්කා monawada ban kiwwe ??? :eek::eek:
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    FUP ekak naha.. habai tower eke idan thiyena dura, signal strength eka anuwa speed eka wenas wenawa.. wess welawata kohomada kiyanna mama thaama danne naha.. mokada ape gedara eka set kalata passe thaama wessak wesse na :D

    meka Internet only service ekak.. mekata phone ekaka enne naha.. habai oyata ona nam VoIP/SIP phone service ekath ganna puluwan.

    Badu tika ganna keeyak wage yanawada? download speed ehema kohomadha?