cspmaxx We Will Miss You Bro!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    409326_519449914750202_1687676917_n.jpg


    අපිත් එක්ක මාස කීපයක් ලංකාවේ ගත කරපු සුමියා ආයේ ඊයේ
    කොරියාව බලා පියාසර කලා. අපේ එක සහෝදරයෙක් අපි අතරින් අවුරුදු කීපයකට වෙන් වෙලා ගියා. අපි හැමෝටම ඊයේ ගොඩක් දුක දවසක්. Traveler Team එකේ අන්තිම සංචාර දෙකේම ත්‍රෙඩ් දෙක ගොඩාක් ලස්සනට සුමියා ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති.


    වැස්සත් එක්ක වෙල්ලස්සට.......

    Tour De Mannar with EK traveler team

    බෝල්ටගේ ආදරනීය පෙම්වතිය පිංකිටත් අපේ කඩියටත් පිං සිද්ධ වෙන්න අපේ සෙට් එකට කටුනායක ගුවන්තොටුපල නම් ගෙදර වගේ. :cool: රජ සැලකිලි. :rofl: ඒ නිසා අපිට පුළුවන් උනා සුමියා ලංකාවෙන් පිටත් වෙලා යන මොහොතේ ඌ එක්ක සෑහෙන වෙලාවක් ගත කරන්න.

    32329_10151259335003560_798136272_n.jpg




    මචං සුමියෝ....
    පුළුවන් ඉක්මනට ආයේ ලංකාවට වරෙං. ආයේ උඹ එක්ක ට්‍රිප් යන්න, රේල් හයික් කරන්න, වල බහින්න, රස්තියාදු ගහන්න වගේම අඩියක් ගහන්නත් අපි හැමෝම බලන් ඉන්නවා.



    408146_429133627135464_1859759834_n.jpg
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඕනේ වෙලාවක හිනාවෙලා අපායට යන්න උනත් කතාකලම යමු කිව්වා බන් උබ......පරිස්සමෙන් ගිහින් ආයේ ලබන අව්රුද්දෙ දෙසැම්බර් අනිවා වරෙන්......:(:(:(
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    adenawa bn :(
    uuta ayit ubalat ekka ikmanatama set wenna puluwan wewa kiyala prartana karnawa mama
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl:
    යකෝ මිනිස්සු නොමග යවන්න එපා බොල! :frown:
    ත්රෙඩ් එකේ title එක දැක්කම මම හිතුවෙ ඌ කූරියා ගහලා වත්ද කියල! :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Bon Voyage machn, CSP !puluwan weleka elakiri eka pathata aniwa waren.:sorry::):):sorry::):)

    සුමියව එහේ ඉන්නකොට අල්ලගන්න ලේසියි බං. මෙහේ ඉන්නකොට තමා ඌව අල්ලගන්න අමාරු. කොරියාවේ ඉන්නකොට ඌ ඔන්ලයින් ඉන්නවා ඕන තරම් වෙලා.