cspmaxx We Will Miss You Bro!

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    තොපිව යටකරලා දායි නදියා හොඳේ.. :growl::growl::growl:

    අනිවා අයියා. මගේ පොඩි ඇගට ඔය අතකින් පාරක් ගැහැව්වොත් මම මැරිලා වැටෙයි
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    cspmaxx kiyanne kala rasavindanayak thiyana kollek! mata mathakai issara kavi scene yana kaale pora sehenna active! good luck bro!:)

    umbala nikan game yanawa wage hadu thaaleta ne airport gihilla thiyanne:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕනේ වෙලාවක හිනාවෙලා අපායට යන්න උනත් කතාකලම යමු කිව්වා බන් උබ......පරිස්සමෙන් ගිහින් ආයේ ලබන අව්රුද්දෙ දෙසැම්බර් අනිවා වරෙන්......:(:(:(

    මහා රෑ ලොක් කරපු ගේට්ටුවලින් පැනගෙන වැනි වැනී බිබිල ටවුම මැද්දේ කොයිල් හොයපු හැටි... :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    cspmaxx kiyanne kala rasavindanayak thiyana kollek! mata mathakai issara kavi scene yana kaale pora sehenna active! good luck bro!:)

    umbala nikan game yanawa wage hadu thaaleta ne airport gihilla thiyanne:baffled:

    සැහැල්ලුවෙන්...

    ඒකනේ මම කීවෙ ගෙදර වගේ කියලා.. :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනිවා අයියා. මගේ පොඩි ඇගට ඔය අතකින් පාරක් ගැහැව්වොත් මම මැරිලා වැටෙයි

    නදියා ඕකට කියනවයි කියන්නේ ගැරඬි මරලා පව් පුරෝගන්න බෑ කියලලු......
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නදියා ඕකට කියනවයි කියන්නේ ගැරඬි මරලා පව් පුරෝගන්න බෑ කියලලු......

    ඇතියන්තම් එහෙම හිතපු එක.. :) මම බැලුවේ මොකටවත් ඇග පොඩ්ඩක් හදාගන්න. අඩුම තරමේ නොමැරී ඉන්න :rofl::rofl: