අපිත් එක්ක මාස කීපයක් ලංකාවේ ගත කරපු සුමියා ආයේ ඊයේ
කොරියාව බලා පියාසර කලා. අපේ එක සහෝදරයෙක් අපි අතරින් අවුරුදු කීපයකට වෙන් වෙලා ගියා. අපි හැමෝටම ඊයේ ගොඩක් දුක දවසක්. Traveler Team එකේ අන්තිම සංචාර දෙකේම ත්‍රෙඩ් දෙක ගොඩාක් ලස්සනට සුමියා ඉදිරිපත් කලා ඔයාලාට මතක ඇති.
වැස්සත් එක්ක වෙල්ලස්සට.......
Tour De Mannar with EK traveler team
බෝල්ටගේ ආදරනීය පෙම්වතිය පිංකිටත් අපේ කඩියටත් පිං සිද්ධ වෙන්න අපේ සෙට් එකට කටුනායක ගුවන්තොටුපල නම් ගෙදර වගේ.
රජ සැලකිලි.
ඒ නිසා අපිට පුළුවන් උනා සුමියා ලංකාවෙන් පිටත් වෙලා යන මොහොතේ ඌ එක්ක සෑහෙන වෙලාවක් ගත කරන්න.
මචං සුමියෝ....
පුළුවන් ඉක්මනට ආයේ ලංකාවට වරෙං. ආයේ උඹ එක්ක ට්‍රිප් යන්න, රේල් හයික් කරන්න, වල බහින්න, රස්තියාදු ගහන්න වගේම අඩියක් ගහන්නත් අපි හැමෝම බලන් ඉන්නවා.
Last edited:






