හරි මතකයි.na ban wawa mada podi island ekak thiyenneee
ගංගාරාමේ නේද ඔය?![]()
metana hodai one welawak inna puluwan gfaceuth awulak ne man dawask ude idan re wenakan htya
ගල්කිස්සනම් හොදයි හෑබෑයි වෑඩිය කට්ටිය නති වෙලාවට ගියොත් ඔය එක එක දේවල් විකුනන කාලකන්නින්ගෙන් බේරෙන්න බෑ. මමනම් තෙරුම් අරන් තියෙන්නේ මචන් බීච් එක කෙල්ලෙක්ව එක්කන් යන්න හොද තෑනක් නෙමෙයි කියල.

එහෙනම් යන්න තැනක් කියනනකො කොළඹ අවටින්.
ෆිල්ම් හෝල නැතුව පොඩ්ඩක් නිදහසේ කතා කරන්න තැනක්

ගල්කිස්සනම් හොදයි හෑබෑයි වෑඩිය කට්ටිය නති වෙලාවට ගියොත් ඔය එක එක දේවල් විකුනන කාලකන්නින්ගෙන් බේරෙන්න බෑ. මමනම් තෙරුම් අරන් තියෙන්නේ මචන් බීච් එක කෙල්ලෙක්ව එක්කන් යන්න හොද තෑනක් නෙමෙයි කියල.
ගල්කිස්සනම් හොදයි හෑබෑයි වෑඩිය කට්ටිය නති වෙලාවට ගියොත් ඔය එක එක දේවල් විකුනන කාලකන්නින්ගෙන් බේරෙන්න බෑ. මමනම් තෙරුම් අරන් තියෙන්නේ මචන් බීච් එක කෙල්ලෙක්ව එක්කන් යන්න හොද තෑනක් නෙමෙයි කියල.

ඇත්ත කතාව
රුපියල් තිහේ බයිට් පැකට් එක මුන් විකුණන්නේ අසුවට
එතන පැයක් හිටියොත්
ඒ සල්ලි වලින් රූම් එකක් දවසක් ඉන්න පුලුවන්
සාස්තර කාරයෝයි
බඩු විකුණන උනුයි
හිටිගමන් කඩා පාත් වෙන මං කොල්ල කාරයෝයි
බැරිවෙලාවත් උන් සෙට් කරලා දෙන්නම් කියන රූම් වලට නම් යන්න එපා
කෙල්ල විතරක් නෙවෙයි කොල්ලටත් සලකලා තමා එවන්නේ
ඕක තමයි බන් වැඩේ
මොන බයිලා ගැහුවත් ලංකාවේ නිදහසේ කතා කරන්න පෙම් කරන්න තැනක් නෑ