2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දු ටික අහන ගමන් බොන්නත් දෙ‍යක් තිබුනා නම් මරු කි‍යලත් හිතෙනවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ නේ දෙමළ මික්ස් එක.

    :):):)
    11.gif
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත්

    0019.gif

    උන් දෙන්නගේ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගැසීමෙන් වලකින්න. පවුල් ආරවුල් වලට හේතුවිය හැකියි.

    :P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
    U9 ලෙසටම කරන් යමන් මචන්z....
    ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
    පට්ටම පට්ට..
    මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
    U9 ලෙසටම කරන් යමන් මචන්z....
    ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
    පට්ටම පට්ට..
    මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ​
    එල එල.... ආපහු වරෙන්.....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්zලා මම ටිකක් රෑ වෙලා එන්නම් මචන්zලා
    U9 ලෙසටම කරන් යමන් මචන්z....
    ලොවෙත් ලොවෙත් එලම ටැමිල් මික්ස් සෙට් එකක් බන් යන්නේ.
    පට්ටම පට්ට..
    මට පුලුවන්නම් ඔය ටික පස්සේ ශෙප් එකෙ දියන් ඈ​
    දැන් ගියොත් දෙන්නේ නෑ.

    :P:P:P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජෝතිපාල තමා වික්කේ. මනුස්සයා නැති වුනායින් පස්සේ හොයා ගන්න නෑ.

    :P:P:P


    මගේ වෙලාව... අපරාදේ.... මැද නිතබ කන්න හිටියා...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ පට්ට සින්දු ටිකක් යන්නෙ...
    අද මගේ රෙප් +9 උනා කියහන්කෝ...
    ඔන්න අද දාහ ගහන එකාට දෙනව මම +9ක් :cool:

    ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත් :):)

    9 ලොකු නැ අපිට....
     
    Status
    Not open for further replies.